වසරක පටන් තමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුටත් බලපෑම් , කරදර හා මැර තර්ජන ඇති බව පොලිස්පතිටත් පැමිණිලි කළැයි කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.
‘වෙඩි තබා මරා දැමුණු හසිත මඩවල මහතා බොරු චෝදනා මත හිර කරන්නට උත්සාහ කළා.ඔහුට අත් වූ ඉරණම අපට හිමි කරන්න එපා. මේ ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මට අද උදේ කිව්වා. අපි එය ඉහළින්ම පිළිගන්නවා‘
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වසරක පටන් මැර තර්ජන තිබුණා‘
රොහාන් Sunday, 06 January 2013 08:30 PM
අවසානයේ එතුමා මිය ගියා (දී)
සරත් Sunday, 06 January 2013 08:42 PM
අපිට කතාකරලා ඵලක් නැහැ මේවා ගැන. (නි)
සදුන් Monday, 07 January 2013 12:03 PM
මේ සම්භන්දව සොයා බලන්න කමිටුවක් පත් කරන්න (දී)
බුද්ධි Sunday, 06 January 2013 10:37 PM
දැන් කතා කරලා වඩක් නැහැ (දී)
සහන් Monday, 07 January 2013 12:03 PM
අයියෝ සල්ලි
උපුලි Monday, 07 January 2013 12:17 AM
ඒ වෙනුවෙන් මොකුත්ම පියවරක් අරගෙන නැද්ද (දී)
සඳා Monday, 07 January 2013 12:11 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (ස)
නිමල් Monday, 07 January 2013 04:33 AM
කනගාටුයි මට (දී)
යවනාඩ් Monday, 07 January 2013 07:42 AM
ජනතා සේවයට දිවි හිමියෙන් කැපවෙන මෙතුමන්ලාට අපි බනින්න හොද නැහැ. (නි)
නවින් Monday, 07 January 2013 12:56 PM
මොකද්ද ඒවෙනුවෙන් අරන් තියෙන පියවර (දී)
ටිකිරි Monday, 07 January 2013 07:48 AM
ලෝකයේ සාමකාමීම රට ලංකාව නේද ? (ස)
විමුක්ති Monday, 07 January 2013 07:52 AM
ගහන්න ගහන්න වදින එකාත් මෝඩයා. වදින්න වදින්න ගහන එකාත් මෝඩයා.... (නි)
වරුණ Monday, 07 January 2013 09:30 AM
වසරක පටන් මැර තර්ජන තිබුණු බව කවුරුත් දන්නවා. (නි)
ෂෙරිෆ් Monday, 07 January 2013 09:56 PM
ලංකාව යන අත නම් මට තේරෙන්නේ නැහැ (දී)
ජයීම් Monday, 07 January 2013 09:35 AM
සාධාරණ පරීක්ෂණයක්....???????? (ස)
සිල්වා Sunday, 06 January 2013 05:17 PM
අර කන්ගැට්ටට අයියලා මල්ලිලා ඉන්නවද දන්නෙ නැහැ? (නි)
ලාල් Sunday, 06 January 2013 05:17 PM
මේ වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන්න(දී)
ඒකනායක Monday, 07 January 2013 10:19 AM
බලමු බලමු පරීක්ෂණය කොහොම වෙයිද කියලා...(නු)
ධම්ම Sunday, 06 January 2013 05:59 PM
සාධාරණ පරීක්ෂණයක් කරනවද? එහෙනම් අපිත් සතුටුයි. (නි)
පෙරේරා Sunday, 06 January 2013 06:13 PM
ලංකාවේ මිනිස්සු නම් කවදාවත්ම හැදෙන්නෙ නැහැ. (නි)
පද්මිණි Sunday, 06 January 2013 06:59 PM
මොකද ඒ වෙනුවෙන් පියවරක් ගත්තේ නැත්තේ (දී)
සම්පත් Monday, 07 January 2013 10:47 AM
ඇයි ලංකාවේ මාධ්‍ය ආයතන සමහරක් නිශ්ශබ්ද? (නි)
රමණි Sunday, 06 January 2013 07:27 PM
අපරාදේ ජිවිතයක් (දී)