IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විසුම්පායටත් ආයෝජකයකු සොයයි


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ  රජයේ ගොඩනැගිල්ලක් වන  විසුම්පාය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන්  යොමු කිරීමට  රජය මේ දිනවල සුදුසු   ආයෝජකයකු සොයමින් සිටි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ නාගරික සංවර්ධන නිවාස සහ  ඉදිකිරීම් අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ එම ගොඩනැගිල්ල  දැනට වසා දමා ඇති බවයි.

දේශපාලනඥයෝ රැසක් පසුගිය කාලයේදී   මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය ලෙස යොදා ගත්හ. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර සහ  මහාචාර්ය ජී, එල්. පීරිස්  ආදීහු  එම පිරිස වෙති.



අදහස් (1)

විසුම්පායටත් ආයෝජකයකු සොයයි

Nishan Monday, 06 October 2025 05:24 AM

රජයේ කාර්යාලත් විකුණන් කන තත්වෙට වැටුණා එහෙනම්... ඊළඟට විකුණන්නේ ඉතුරු කාර්යාලවල තියෙන පුටු මේස ඇතුළු උපකරණ වෙන්න ඕනෑ. ඊට පස්සේ කියයි රජයේ සේවකයෝ ගෙවල්වල ඉඳන් වැඩ කරන්න, මහජනතාවට වැඩක් කර ගන්න ඕනෑ වෙනකොට අහවල් නිලධාරියාගේ ගෙදරට යන්න කියලා.

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site