රුපියල් අට කෝටි දාහත් ලක්ෂයක පමණ රට සල්ලි හොරෙන් සිංගප්පුරුවට ගෙන යන්නට තැත් කළ හම්බන්තොට 52 හැවිරිදි ව්‍යාපාරිකයාට රුපියල් විසිපන් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම මුදල ද රාජසන්තක කෙළේය. දඩය එවෙලේම ගෙවු ව්‍යාපාරිකයා මුදා හැරිණි. ඇමෙරිකා ඩොලර්, යුරෝ, නවසීලන්ත ඩොලර්, සිංගප්පුරු ඩොලර්, කැනඩා ඩොලර්, ජපාන යෙන්, ස්වීඩන ක්‍රෝනර් හා බි‍්‍රතාන්‍ය පවුම ද එම රට සල්ලි වලට අයත් විය.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විසිපන් ලක්සෙ දඩේ ගෙවයි
පසන් Friday, 16 September 2011 09:13 AM
ඔහුව අඩු ගණනේ මාස තුනක්වත් සිරගෙට යැවිය යුතුයි. ඔහු හෝ වෙනත් අය මේ වැඩේ යළිත් කරාවි. ලක්ෂ 25ක් ගෙවා බේරෙන්න පුළුවන් මේ හොර ජාවාරම්වලින් උපයන මුදල් කන්දරාව අනුව ලක්ෂ 25ක් කියන්නේ මොකක්ද.