IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


විශ්වාසභංග විවාදය 04 වැනිදා

(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබේ.

එදින පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතරය. ඡන්ද විමසීම  9.30 ට ආරම්භ කෙරේ.

කතානායක කරුජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැනිනි.



අදහස් (14)

විශ්වාසභංග විවාදය 04 වැනිදා

ජගත් ලියනගේ Thursday, 22 March 2018 08:15 AM

රනිල් මහත්තයාට බය වෙන්න දෙයක් නැහැ . කිසි දෙයක් වෙන්නේ නැහැ . මහින්ද මහත්තයා කවදාවත් රනිල් මහත්තයාට වරදක්, කරදරයක් වෙන්න ඉඩ තියෙන්නෙ නැහැ . විශ්වාස බංග යෝජනාව පැරදිණවා.

:       0       0

සතයපාල Thursday, 22 March 2018 09:38 AM

රාජපක්ෂලගේ දේශපාලන ඩීල්වල රගේ බලා ගන්න පුලුවන් 4 වෙනිදාට.මේ විශ්වාස භංගය ගෙන එන්නේ පරදවන්න නොවේ දිනවන්න.

:       0       0

සතයපාල Thursday, 22 March 2018 09:38 AM

රාජපක්ෂලගේ දේශපාලන ඩීල්වල රගේ බලා ගන්න පුලුවන් 4 වෙනිදාට. මේ විශ්වාස භංගය ගෙන එන්නේ පරදවන්න නොවේ දිනවන්න.

:       0       0

sirimal Thursday, 22 March 2018 09:44 AM

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් නියත ලෙසම අගමැති එළැවීමට සහාය දක්වන්නේ හිටපු ඇමති වරයෙක්, ස්වාමින් වහන්සේ නමක් සහ තරුණ මන්ත්‍රීන් දෙදෙනෙක් බව කියයි. ඒ සිව් දෙනා වෙනුවට ශ්‍රීලනිපයේ 8 දෙනෙකු අගමැතිට සහාය දක්වන බවටද කතාවක් ඇත. මේ භංගය ඉදිරිපත් කලේ කවුරු උනත් එහි පිටිපස සිටින්නේ ඔට්ටු අල්ලන කෙනෙක් බවද කියයි. එක්සත් ජාතික පක්ෂයේ මොළය යනු රනිල් වික්‍රමසිංහ බවත් ඔහු විනාශ කිරීමෙන් තොරව එක්සත් ජාතික පක්ෂය පරාජය කළ නොහැකි බවත් එනිසා කෙසේ හෝ රනිල් අගමැති ධූරයෙන් ඉවත් කළ යුතු බවත් ශ්‍රීලනිප ඇමැතිවරුන් හට කවුදෝ පවසා ඇති බවක්ද කියවෙයි. දෙපැත්තෙන්ම කමකට නැති "රස කතා" අහන්න වෙන්නේ මේ අටමගලේ අවසන් වුවාට පසුවය.

:       0       0

සතයපාල Thursday, 22 March 2018 09:49 AM

රාජපක්ෂලාගේ දේශපාලන ඩීල් එදාට බලාගන්න පුළුවන්. මෙක දිනන්න ගේන විස්වාශ බංගයක් නොවේ. පරද්දන්නම බලාගෙන එකක්.

:       0       0

Perumal Thursday, 22 March 2018 11:08 AM

රනිල්ට මේ ඉරණම ට මුහුණ පාන්න සිදු වුනේ ...සමා වෙන්න....සාගල නිසයි. නීතිය හා සාමය යටතේ රාජපක්ෂවරු බේරා ගැනීමේ විපාක!!

:       0       0

surath Thursday, 22 March 2018 01:02 PM

බේරෙන්න හැම ජිල්මාර්ට් එකක්ම දමාවී

:       0       0

ජගත් ලියනගේ Thursday, 22 March 2018 03:55 PM

අපි බලමු මහින්ද මහත්තයා , රනිල් මහත්තයාට විරුද්ධව ඡන්දෙ දෙයිද කියල . දෙන්න ගජ යාලුවො නේ.....

:       0       0

emerson Thursday, 22 March 2018 04:46 PM

ඔබ තුමා හැමදාම plan ගැහුවේ U N P එකේ නායකයා වෙන්න මිසක් රටේ නායකයා වෙන්න නෙමෙයි. තාමත් කරන්නේ ඒක. හැබැයි U N P එකේ නායකයා උන පමණින්ම රටේ නායකයා වෙන්න බෑ කියන ඒක ඔබ තුමා තාමත් තේරුම් අරන් නෑ. දැන් එකට පරක්කු වැඩි . පුලුවන්නම් ඒකවත් තේරුම් ගන්න

:       0       0

td Thursday, 22 March 2018 11:14 PM

ම මේ ලිවීමට යනුයේ මේ මාතෘකාවට කිසි සේත්ම අදාල අදහසක් නොවේ. නමුත් ආසියානු රටවල මිනිසුන් බොහොදේ ගැන සිතන්නේ ඉතාම පටු (Asian mentality ) ආකාරයටය. ලංකාවේ මහා ජනතාවත් එසේමමය. මෙයට හේතුවී තිබෙන මුලික කරනවා නම් දිගු ඉතිහාසය බව ම සිතමි. කෙසේ හෝ වේවා මම මෙලියන කරුණ ගැන අපේ අගමැතිති තුමා විසින් ගැඹුරින් සිතා බලන්නේ නම් මේ අවස්ථාවේ ඉතා වටිනේය. මෙය සිතා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ කරුණ මේ ආකාරයට ලීවා කියා TD සමග අමනාප නොවන්න. මට කීමට තිබෙන්නේ සහ යෝජනා කරන්නේ 24 වන Saturday දිනයට යෙදිතිබෙන ඔබතුමාගේ උපදිනයට ජාතික ඇදුමෙන් සැරැසී ඔබතුමාගේ බිරිඳ සමග කැළණි රජමහ විහාරයට හෝ කොළඹ ගංගාරාමයට ගොස් මල්වට්ටියක් පුජකරනමෙන්ය. ඔබතුමාට දොසරෝපනය කරන පක්ස විපක්ස බොහෝදෙනාගේ චෝදනාවලට දියහැකි අති ප්‍රබල පිළිතුරකි. මහා සංගරත්නය මෙන්ම බහුතර ශ්‍රී ලංකා වාසී ජනතාව මේය ඉතා ඉහලින් අගයකරනු ඇත. ජන මාද්‍ය මගින් විශාල ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. මා මේ කියන දෙය කිපදෙනෙකුගෙන් විමසා බලන්න. ජේ ආර් ජනාදිපති තුමා මේ ක්‍රියාව හොඳින් ආනුගමනය කළේය.

:       0       0

ranjith Thursday, 22 March 2018 11:18 PM

මොන අභියෝග ආවත් පක්ෂය ඉවර කරලමයි යන්නේ...

:       0       0

Chanak Los angeles Friday, 23 March 2018 12:53 AM

මේ බන්ගය පරාජය වෙනවා වැඩි ඡන්දයෙන්. ඒකාබද්දේ අයට හැංගෙන්න වෙනවා රටට මුහුණ දෙන්න බැරුව.

:       0       0

gunarathna Friday, 23 March 2018 01:16 AM

රනිල් මහත්තයෝ ඔබතුමාගේ ජය සහතිකයි. එය තමා පොහොට්ටුවේ බලාපොරොත්තුව. ජයග්‍රහණයෙන් පසුව ඔබට එන පීඩනයට අගමැතිකම දමා යාමට ඔබට සිදුවෙයි. ඔබට විස්වාසය පලකරන කිසිදු පුද්ගලයෙකු ඔබ විස්වාස නොකරනු ඇත.

:       0       0

sensa Friday, 23 March 2018 02:28 AM

දැනට දේශපාලනයේ යෙදී ඉන්න තරමක් හෝ විෂ්වාසය තැබිය හැකි එකම මිනිසාට ගල් ගසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 829 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 1744 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


කොට්ටාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 08 1087 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.


විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 541 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 2361 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 2179 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1200 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site