IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති

රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලිසිය සමග ගොස් ගොවීන් පිරිසක් එම බිම්වලින් ඉවත් කළහ. වගා ද වනසා දැමූ බව ගොවියෝ කියති. බඩ ඉරිඟු, කොමඩු, වට්ටක්කා, ආදිය වගා කරන ගොවි පවුල් 70ක් පමණ මෙහි සිටින බව කියති.    



අදහස් (0)

වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති

ජෝෂ් Sunday, 04 November 2012 02:38 PM

මේ ඉන්නෙත් අපේ රටේ අහිංසකකමට කන්න බොන්න කීයක් හරි හම්බ කරගන්න උත්සාහ කරන දුප්පත් ගොවියෝ නේද? මේ ගොවියෝ කීයක් නම් ප්‍රශ්න කන්දරාවක් මැද්දේ ජීවත් වෙන අයද? පොලිසියේ ඉන්න අයට නම් මොකද පඩියට අමතරව මාසේ ජීවත් වෙන්න ඕනෑ තරම් පගාව ගහගන්න ඉඩ තියෙනවානේ. මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ඔක්කොම ඉවත් කරලා පුද්ගලික අංශයට භාර කළොත් මේ වගේ 100 ගුණයක ඵලදායීතාවයක් තියෙනවා. හරියටම අවශ්‍ය වන්නේ මුළු රාජ්‍ය සේවක ප්‍රමාණයෙන් කාලකි. ඔය හඬාවැටුණ ගොවීන්ගේ කඳුළු බින්දුවක් ගානේ ශාප වෙනවා. (නි)

:       0       0

ඉන්දු Thursday, 15 September 2011 01:40 PM

අසරණ මිනිසුන්ට මේ වගේ අපරාධ කරන නිලධාරින් ඉවත් කළ යුතුයි

:       0       0

MMD Thursday, 15 September 2011 01:43 PM

මේවා නම් මහා කැත වැඩ. අස්වැන්න ටික කපා ගන්න ඉඩදීලා ඒ වැඩේ කරන්න තිබුණා. ගොන් හරක්

:       0       0

ගුණපාල Friday, 16 September 2011 09:45 AM

දැන් තමයි නැගිට තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site