අපවත්වී වදාල රාමාඤ්ඤ මහා නිකායේ මහානායක වෙවැල්දෙනියේ මේධාලංකාර මාහිමියනට නිවන්සුව පතා පිං අනුමෝදනා පිංකමක් රෝමයේ ධර්මාශෝක බෞද්ධ වීහාරස්ථානයේදි ලබන ඉරු දින (2) සවස හතරට පෑවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. විහාරාධිපති ඉතාලියේ සංඝනායක දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ සංවිධායකත්වයෙන් රාමාඤ්ඤ මහානිකායේ අනුනායක මහාචාර්ය පේමරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිංකම පැවැත්වීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වේවැල්දෙණි මා හිමි සමරණ පිංකමක් රෝමයේ
වීරසිංහ Friday, 31 August 2012 04:04 PM
අපේ හිමිපාණන් වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)
අරුණ Friday, 31 August 2012 04:59 PM
ඉතාලිය රෝමානු කතෝලික රටක් වුණත් එහේ මිනිසුන් මෙහේ බෞද්ධයන් වගේ හැසිරෙන්නේ නැහැ. (නි)
ශබීන් Saturday, 01 September 2012 12:51 PM
උන්වහන්සේට නිවන් සුව අත් වේවා (දී)