IMG-LOGO

වවුනියාවට මොර සුරන වැසි

බෙංගාල බොක්කේ අව පීඩනය නිසා වවුනියාව,  කිලිනොච්චිය හා  මුලතිව් ප‍්‍රදේශවල විසි හතර පැයේම මහා වැසි පවතී. පසුගිය විසිහතර පැයේ  වවුනියාවට මි.මි. 100.9 වැස්ස ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

වවුනියාවට මොර සුරන වැසි

සිල්වා Monday, 29 October 2012 04:27 PM

වැසි ඇතත් ගොවියන් දුක් විදිනවා. වැසි නැතත් ගොවියන් දුක් විදිනවා. දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ. (නි)

:       0       0

සිල්වා Monday, 29 October 2012 04:58 PM

වැස්සෙන් පසුව මැණික් ඉල්ලම් මතුවීමට ඉඩ තිබේ. (නි)

:       0       0

ජීවා Monday, 29 October 2012 09:39 PM

මිනිස්සු හරියට පවු කරනවා. ඒකයි මේ වගේ ව්‍යයසන වෙන්නේ. (නි)

:       0       0

අම්ල Tuesday, 30 October 2012 09:16 AM

අපි අපේ පරිසරය ගොඩනගැය යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site