(තරිඳු ජයවර්ධන, ඡායාරූප - රොමේෂ් මධුෂංක)
පේදුරුතුඩුවේ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පොලිසිය මුලින් කියු නිති විරෝධි වැලි ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි තැබු බවයි.
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්රධාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැලි ලොරියකට වෙඩි තැබු පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට
shan saudi Monday, 10 July 2017 03:59 AM
ඇයි ලොරියට වෙඩි තැබුවේ මොකක්ද හේතුව අනෙක ඒ ලොරිය පරික්ෂා කලාද? යම් දෙයක් රහසේ ගෙන යන බවට ලැබුන ඔත්තුවක් සදහා මේ අය ක්‍රියාත්මක වුනාද ? නැතිනම් රටේ යම් ප්‍රශ්නයක් ඇති කිරීමේ අරමුණින් මෙය කලාද ? එසේ නැත්නම් මග සිට රථවාහන පරික්ෂාවට යොදවා උන්න කණ්ඩායමක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම නිසා මෙසේ වෙඩි තැබුවද ? මෙය ගැන කිසිම පැහැදිලි බාවයක් නැ
සෙනෙවි Monday, 10 July 2017 04:47 AM
ඒ මොකෝ යාපනේ පොලීසියට වෙනම නීතියක් ?
tharanga texas Monday, 10 July 2017 05:38 AM
උතුරේ පොලිසියට විරුද්ධව නිතිය හරියටම සිදුවෙනවා ! නමුත් දකුණේ මිනිස්සු පොලිසියන් නිකරුනේ ගුටිකනවා. නිතිය දකුණේ මිනිස්සුන්ට විරුද්ධවද?
Banadara- Kekirawa Monday, 10 July 2017 05:50 AM
උතුරේ පොලිසිය රාජකාරි කිරීමත් දැන් බරපතල වරක්ද ??... අහේතුක කාලයට "කජු පුහුලම්" හැදුනට පස්සේලු "කජු ඇටය" (cashew nuts ) හැදෙන්නේ. මේවාට ලොකු පුටුවල ඉන්න බලධාරියන්ගේ අවධානය ලැබෙත්වා.
රවීන්ද්‍ර Monday, 10 July 2017 07:53 AM
අණ නොතකා ගියානම් වෙඩිතබා හෝ නවත්වා ගත යුතුයි. උතුරේ ද දකුණේ ද නොවෙයි ගැටළුව පොලිසිය... ඇයි අණ නොතකා ධාවනය වන රථයේ රොද වලට වෙඩි තබා නවත්වා ගැනීමට පුළුවන් කම තිබියදී මිනිස් ජිවිත වනසා දමන්නේ කියායි? ඇඹිලිපිටියේදී ද සිදුවූයේ මෙවැනිම අපරාධයක් මුලින්ම පොලිස් නිළධාරීන්ට ඉගැන්විය යුත්තේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම සහ හික්මිම... මොකද සිවිල් වැසියන් සමග යුද්ධයක් නොවෙයි නේ... පොලිස් නිලධාරින් කරන්නේ සාමය සහ නිතිය රැකීම මිසක් නිරායුධ මිනිසුන්ට මෙවැනි දෑ සිදුවිම මහා අපරාධයක්...