
(චාපා මධුභාෂිණී)
හිගුරක්ගොඩ යුධගනාව පාළුවැව ඉද්මත්තේදී අද උදෑසන වල් අලි ප්‍රහාරකින් තිදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
වල් අලි ප්‍රාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පී.ඒම් චන්ද්‍රසිරි මල්කාන්ති නමැති 60 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව හිගුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අතර මැය උදෑසන 6.00 පමණ සිය නිවසේ සිට හෝටයට යමින් සිටියදී පාළුවැව ඉස්මත්තේදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වල් අලි පහරින් තිදරු මව මරුට
sugath Wednesday, 15 November 2023 03:24 PM
පව් අනේ අලියා. මීට නගරබද පරිසරවේදියා...
Bunny Preena Thursday, 16 November 2023 10:30 AM
හැමදෙයකටම පට්ටම් ගහපු එවුන් ආණ්ඩුවේ කන්තෝරු වල වැහි වැහැලා .නමුත් එකෙකුටවත් අලි ගම්වදින ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැහැ .පව් අහිංසක මිනිසුන්ගේ ජීවිත .එයාට නිවන් සුව පතමි