නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඞී’ කාණ්ඩයේ අවසන් තරගයේදී වේල්සය ලකුණු 66-0 ක් ලෙස ෆීජි පිල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට අද (2) සමත් විය. ආසන්තම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව තරග හතරම ජය ලබමින් ‘ඞී’ කාණඩයේ පලමු ස්ථානයට පැමිණියේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වේල්සයත් අවසන් අට දෙනා අතරට