IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැල්ලේ ළමා අපචාර වැඩි හේතු සොයා ගනී

කොළඹ දිසාවේ වැඩිම ළමා අපචාර රත්මලාන මුහුදු සීමාවේ බවත් බටහිර රත්මලාන, ගල්කිස්ස හා වෙඩි කන්ද ඉන් මුල්තැනක් ගන්නා බවත් රත්මලාන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි තුෂාර වික්‍රමසිංහ මහත්මිය කියන්නීය. බාලවයස්කාර විවාහ, මව රට අතහැර යෑම, කුඩු, මිත්තනිය බාරයේ  සිටීම, ගුරු ආකල්ප ආදිය ඊට හේතුව බව ඇය කියන්නීය.



අදහස් (0)

වැල්ලේ ළමා අපචාර වැඩි හේතු සොයා ගනී

ලලිත් සමරකෝන් Saturday, 03 November 2012 11:44 AM

හේතුව අපි හැමෝම දන්නවා ලංකාවෙ නීතියෙන් දෙන විසදුම් තමයි ප්‍රමාණවත් නැත්තේ..! ඒ වගේම මේවා වර්ධණය වෙන හේතුවත් ලංකාවෙ නීතිය තියෙන දුර්වල කම් සහ ක්‍රියාත්මක වීමේදී තියෙන විශාල දුර්වල කම් නිසා බවත් දන්නවා.. ඒ ගැන හොයන්න මහන්සි වෙන්න එපා.. නීතිය හරි හැටි ක්‍රියාත්මක කරනන්න ඒකට පිළිවෙලක් හොයන්න..!(නු)

:       3       3

ශාන් Saturday, 03 November 2012 12:36 PM

ඔවා නවත්වන්න දැන් අමාරුයි . දුප්පත්කම වැඩියි. ඔවා අතහැරලා දාන්න . එක කණ්ඩායමක් අල්ලද්දි අනික් පැත්තෙන් තව කණ්ඩායමක් බිහිවෙනවා (ස)

:       0       0

ජීව Sunday, 04 November 2012 06:41 PM

ඔක්කොමලා කෑගහන්නෙ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. බලාගෙන ගියාම ඊට වැඩිය ප්‍රශ්න සිංහල අයට තියෙනවා. ඒවට කෑගහන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 02 November 2012 09:01 PM

පව් අසරණ දරුවන් ..වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා තමයි මේ විනාසේ (ස)

:       0       0

චූලක Sunday, 04 November 2012 10:20 AM

‘‘වෙඩිකන්දේ අපචාර’’ කියල චිත‍්‍රපටියක් හැදුවොත් සිනමාහල් පේ‍්‍රක්‍ෂකයින්ගෙන් පිරී ඉතිරී යනවා නිසැකයි. (නි)

:       0       0

මුතු Friday, 02 November 2012 11:32 PM

අපචාරවලට හේතු සොයා ගනී. එතකොට ඒවට විසඳුම් (ස)

:       0       0

සමන්ත Saturday, 03 November 2012 09:08 AM

ලංකාවේ මෙවැනි දේ සහමුලින්ම නැවැත්විය යුතුයි‍. රජයට ජනතාසේවය ලබා දිය යුතුය (ස)

:       0       0

අමිල Saturday, 03 November 2012 09:45 AM

දුප්පත් කමත් නූගත් කමත් නැති කිරීමට ක්‍රියා නොකරනතාක් මේවා වලක්වන්න බෑ (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 10:42 PM

ෂාන්ගේ කතාව ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site