IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘වැල්ලේ ලේ මල්‘ කොළඹදී පිපේ

ලංකාදිප මාධ්‍යවේදී   වදාකඩ   නවරත්න  මහතා   විසින්  රවිත “වැල්ලේ  ලේ  මල් ”  කෘතිය  දොරට  වැඩීම ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ   ප්‍රධානත්වයෙන්   කොළඹ  නව නගර   ශාලාවේදි   අද(5) පැවැත්විණි. ඉඩම්  අමාත්‍ය   එම්.කේ.ඩි.ඇස්.ගුණවර්ධන  මහතාගේ  ජිවන  කථාව  ඇසුරෙන්   මෙම  කෘතිය   ලියා   ඇති   අතර   යුග  තුනක  බිහිසුණු   චරිත  කථාවක් ලෙස  එය  කතුවරයා   හඳුන්වා   දෙයි. කෘතියේ  මුල්   පිටපත  අමාත්‍යවරයා   ජනාධිපතිතුමාට   පිළිගැන්වීය. කෘතිය  මිරිගම  ආකර්ෂා   ප්‍රකාශක සමාගමේ   මුද්‍රණය  කර  ඇත.

“මට  අද  රාජකාරි  ගොඩක්  තියෙන  දවසක්  තව ටික  වේලාවකින්  විදෙස්  ගත වෙන්නත්  තියෙනවා. ඒත්  අපේ  ගුණවර්ධන මහත්තයයි ,වදාකඩ මහත්තයයි දෙන්නම  වැඩක්  නිසා   මට  මේ උත්සවය   මඟ අරින්න  බැරි වුණා. මොකද  අපි  තුන්දෙනාම  එකම  කුලකයේ. තුන්දෙනාම හද්දා  පිටිසර  ගමෙන්  ආපු   එක  වාගේම තුන්දෙනෙක් ” යැයි   ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  පැවසීය.

RDS_2079 RDS_2085 RDS_2094 RDS_2097 RDS_2101 RDS_2103 RDS_2112 RDS_2121



අදහස් (0)

‘වැල්ලේ ලේ මල්‘ කොළඹදී පිපේ

පතිරණ Sunday, 05 April 2015 06:07 PM

අබේරත්න - ටෝකියෝ, දැන් සමහරු නම් එල්ලෙන්න වැල් හොයනවා (නි)

:       0       0

ඩිලාන් Sunday, 05 April 2015 07:05 PM

නවරත්න මහතා හොඳ හිටිවන කවියෙක් නේද? (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 05 April 2015 09:32 PM

අපේ අලුත් ජනාධිපතිතුමාට බලයට එන්න සක්‍රීයවම දායකවූ කෙනෙක් ලෙස, මේ උත්සවයේදී එතුමාගේ මුවෙන් පිටවූ එක් වදනක් පිළිබඳ යමක් කිවයුතුයි. මා කවදත් අගය කරන ඒ වගේම ගරුකරන "ගැමි සුවඳ" ඔබ තිදෙනා ළඟින් වහනය වන බව සත්‍යයක් වුණත්, එය ඔප්නැංවීම සඳහා විදේශයන්හි වැඩිදුර අධ්‍යාපනය ලබා තම මව්බිමට සේවය කරන්න පැමිණෙන උදවිය නාගරික පොහොසත් පවුල් ගොඩට එකතුකර කළ ප්‍රකාශයෙන් ඔබ අවමානයට ලක් කළේ ලක්මාතාවගේ දු පුතුන් බව මගේ හැඟීමයි. එදත් අදත් අතර තිබෙන පරතරය නොතේරෙන්නේද? මව්රටෙන් හෝ විදෙස් රටකින් මොනම ආධාරයක්වත් නොලබා දුක්ගැහැට මැද ඉගෙනීම සම්පූර්ණකර ආපසු මව්බිමට සේවය කරන්න පැමිණි දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අත්වූ ඉරණම ගැන කීමට ඇත්තේ කුමක්ද? ඔබට ජය! (නි)

:       0       0

ලොකුගේ Monday, 06 April 2015 12:01 AM

මෙන්න නියම ඇමතිවරු! (නි)

:       0       0

නදී Monday, 06 April 2015 12:01 AM

මේ පොත ලබාගන්න පුලුවන් කොහෙන්ද? (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 April 2015 05:21 PM

පතිරණ, අඳුරේ අතපත ගානවා වගේ. (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 03:14 AM

කුලකය එකක් බව -පෙනුනා පැන්න පිම්මෙන්ම (නදී)

:       0       0

කුෂාන්ත Tuesday, 07 April 2015 11:25 AM

සුභ පතනවා ඔබට (දී)

:       0       0

එන්.පී.විජේරත්න Sunday, 05 April 2015 03:45 PM

හැම කෙනෙක්ම කියැවිය යුතු කදිම පොතක් (නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 05 April 2015 03:48 PM

එයාට වැල්ලේ මල්. රටේ ජනතාවට එල්ලෙන්න වැල් නැතිව ඉන්නේ (නදී)

:       0       0

අබේරත්න -ටෝකියෝ Sunday, 05 April 2015 03:52 PM

නුතන ඩීමන් ආනන්ද ගේ වැඩක් (බ)

:       0       0

අබේරත්න Sunday, 05 April 2015 03:53 PM

වැල්ලේ ලේ මල් . මම එහෙම මලක් ගැන අහපු පළමු වතාව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site