වැල්ලම්පිටිය වෙන්නවත්ත ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසකට අද (25) රාත‍්‍රී 8.00 පමණ එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
තරංග Monday, 26 September 2011 09:13 AM
වැල්ලම්පිටියේ ඉන්නේ මේ වගේ වෙඩික්කාරයෝ තමයි
සිසිර කුමාර Monday, 26 September 2011 11:57 AM
ජන්ද ප්‍රතිඵල කිළින් දන්නවා
සුගත් Monday, 26 September 2011 01:22 PM
විශිෂ්ඨ ක්‍රියාවක්