වැලි මිශ්‍ර දුඹුරු සීනි කිලෝ ලක්ෂ අටක තොගයක් වැල්ලම්පිටිය සේදවත්ත ගබඩාවකින් අද අල්ලාගත් බව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.
බ්‍රසීලයෙන් ආනයනය කළ මෙම සීනී තොගය කිලෝ 50 ගොනි 15000ක අසුදා තිබූ බව වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කලුතරආරච්චි මහතා පැවසීය.
මෙම සීනි තොගය ආනයනය කළ කොල්ලුපිටියේ සමාගමකට විරුද්ධව නඩු පැවැරීමට යයි.
මීට පෙර ද වැල්ලම්පිටියෙන් වැලි සීනි අල්ලා ගැණිනි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැල්ලම්පිටියෙන් වැලි සීනි තවත් මතුවේ
අපොන්සු Thursday, 10 January 2013 03:15 AM
තවත් ලක්ෂයක දඩයක්ද? (නි)
ලංකා Wednesday, 09 January 2013 08:29 PM
මිනිස්සු කන කෑම වලට විතරක් මොකුත් කරන්න එපා (දී)
ජනක Wednesday, 09 January 2013 02:36 PM
කන බොන දේවල් වලට මෙහෙම කරන අයට යන්න අපායක් වෙනම හදන්න ඕන (ස)
තිස්ස Thursday, 10 January 2013 07:52 AM
මේවාද මිනිස්සුන්ට දෙන්නේ (දී)
සුනිල් Thursday, 10 January 2013 08:50 PM
අයියෝසල්ලි (දී)
නිත්‍යා Wednesday, 09 January 2013 03:22 PM
අන්දරේ සීනිකෑවා වගේ කතාව මතක් වෙන්වා.එදා බොරුවට කිව්වට අදනම් සීනි කියලා ඇත්තටම පස් තමයි කන්න වෙන්නේ,මොකද සීනිවල වැඩිපුර තියෙන්නේ වැලිනේ (ස)
රාජා Wednesday, 09 January 2013 03:27 PM
අපිත් මෙවැනි දේ වලට චීනයේ දඩුවම දිය යුතුයි. (ස)
ලලිත් Wednesday, 09 January 2013 05:38 PM
මෙවන් වැඩ අනුමත කරන්න බැහැ (දී)
මහේෂ්- ඉරාකය Wednesday, 09 January 2013 03:47 PM
මේවා නිසා ගෙවල් වලත් රණ්ඩු ඇති, වැලිත් එක්ක තේ බීලා. (නි)