IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වැලිමඩ- කැප්පෙටිපොල එළවළු තොග ගොඩ ගැහිලා

(අංජුල මහික වීරරත්න)

ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වලට  විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී  එළවළු වර්ග තොග ලැබෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මේ වනවිට විවෘතව ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය ඇතුළු සෙසු මාර්ග භාවිත කර මෙම එළවළු නගර කරා ප්‍රවාහනය කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය එළවළු ප්‍රවාහනය කරන වෙළෙඳ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී.

 දුෂ්කර අවස්ථාවේදී ජනතාව වෙත පහසුවෙන් එළවළු ලබාගත හැකිවන පරිදි  ප්‍රවාහන කටයුතු සංවිධානය කරගන්නා ලෙස දැනුම් දෙන කෘෂිකර්ම අමාත්‍යංශය එම එළවළු ජනතාව වෙත පහසු මිලකට සැපයීමට  දායක වන ලෙසද දැනුම් දෙයි.

 



අදහස් (3)

වැලිමඩ- කැප්පෙටිපොල එළවළු තොග ගොඩ ගැහිලා

ජයනාත් Monday, 01 December 2025 05:07 PM

200ට 300 ට අරගෙන 1000ට විකණන මාෆියාව වහාම නතර කරන්න. හෙන ගහනවා...

:       0       0

සිල්වා Tuesday, 02 December 2025 09:15 AM

එළවලු ප්‍රවාහනය සදහා අවශ්‍ය ඉන්ධන නොමිලේ ලබාදීමට පියවර ගත යුතුය. පලමුව සමූපකාර සමිති සහ සතොස හරහා කල.හැකිය.

:       0       2

Bunny Preena Tuesday, 02 December 2025 02:47 PM

පාරිභෝගික ජනතාව සූරාගෙන කන්න බලාගෙන ඉන්න... අවස්ථාවාදී වෙළෙන්දන්ගෙන් බේරාගැනීමට රජය වහාම මැදිහත් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 142 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site