වැල්ලවත්තේ ව්‍යාපාරිකයකු දෙහිවල සරණංකර මාවතේදී අවි පෙන්වා පැහැර ගත්තයි කියන කතාව ගැන පොලිසිය සැක පහළ කරයි. එම රියේ රුපියල් හැට ලක්ෂයක් තිබූ කතාවද එය ගිනිගත් ආකාරයද සැක බවත් පොලිසිය පවසයි. කාරය අධිවේගී මාර්ගයේ ගොස් ඇති නිසා කාරයේ කී දෙනකු ගමන් කෙළේදැයි එහි කැමරාවලින් සොයාගත හැකි බවද පොලිසිය කියයි. ව්‍යාපාරිකයා පමණක් එම මාර්ගයේ රිය පදවාගෙන ගිය බවටද තොරතුරක් ලැබී ඇතැයි කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැලිපැන්න කොල්ලය රඟපෑමක්දැයි පොලිසිය සොයයි
නිමා Thursday, 13 December 2012 03:50 PM
ඇයි නිවන්තට ඇත්ත කියද්දී දුකද? (නි)
නුවන් Thursday, 13 December 2012 03:54 PM
නිවන්ත, හැමෝගෙම අදහස් වලට ඉඩදිය යුතුයි. (නි)
ජනක Thursday, 13 December 2012 11:01 AM
රග පාන්න බැරි කට්ටිය (දී)
ලියනගේ Wednesday, 12 December 2012 07:25 PM
චිත්‍රපටියක් වගෙයි. (නි)
ඉන්දික Thursday, 13 December 2012 11:45 AM
කියන්න බැහැ (දී)
නිවන්ත Thursday, 13 December 2012 12:18 PM
හොරු අල්ලන්න බැරි නිසා ගොතපු බොරුවක් (දී)
වරුණ Thursday, 13 December 2012 07:27 AM
රටේ ඉහළ ඉදන් පහළටම පෙන්නන්නේ නාට්‍යය තමයි. ඉතිං ඕකත් එහෙම එකක් වෙන්න ඇති. (නි)
හේරත් Thursday, 13 December 2012 07:31 AM
ආසියාවේ ආශ්චර්යයක තරම... (නි)
නිවන්ත Thursday, 13 December 2012 08:03 AM
වරුණි, හේරත් දෙන්නම ගමේ ගොඩේ ඕපාදූප හොයන නූගතුන් දෙන්නෙක් වගෙයි. (නි)
කිත්සිරි Thursday, 13 December 2012 08:31 AM
කැමරා වල පින්තුර විස්තර ආවහම ආයෙත් එසැණ පුවතක් පළකරන්න. තාම මේ ගැන මොකුත් හිතාගන්න අමාරුයි අපිටත්. (නි)
සරත් Thursday, 13 December 2012 09:05 AM
බලමුකො ඉදිරියට..!(නු)
කරු Thursday, 13 December 2012 10:14 AM
නිවන්ත ඔබ රටේ තොටේ දෙන දේවල් නොදන්නා නුගත් කෙනෙක් වගේ..!(නු)