IMG-LOGO

‘වැලිපැන්න කොල්ලය‘ තනිකර රඟපෑමක්

වැලිපැන්නේදී ගිනිගත් කාරය හිමි ව්‍යාපාරිකයා රුපියල් කෝටි එක හමාරක් පමණ ණය තුරුස් වී සිටි අයකු බවත්, ඔහු මරා දැමීමට හෝ කාරයේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 60ක් පැහැර ගැනීමට කිසිවකු නොපැමිණි බවත්, එවැනි මුදලක් කාරයේ නොතිබූ බවත් පරීක්ෂණ පවත්වන කළුතර අපරාධ කොට්ඨාෂය කියයි. ඔහු ගෙදරින් එද්දී රුපියල් 25000ක් බිරියගෙන් ඉල්ලාගෙන ඇතැයි ද රුපියල් සියයක පෙට්‍රල්, බඳුනකට ලබාගෙන ඇතැයි ද පොලීසිය කියයි. ව්‍යාපාරිකයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.



අදහස් (0)

‘වැලිපැන්න කොල්ලය‘ තනිකර රඟපෑමක්

හේමසර Friday, 14 December 2012 01:14 PM

මුලදිම අපි හිතුවා. (නි)

:       0       0

වරුණ Thursday, 13 December 2012 04:49 PM

මේ දවස් වල පෙන්නන ඔක්කොම නාට්‍ය තමයි. (නි)

:       0       0

දසුරු Thursday, 13 December 2012 04:55 PM

අයියෝ කාර් එක! (නි)

:       0       0

ඉන්දික Thursday, 13 December 2012 04:55 PM

කොච්චර මෝඩද? දැන් කාර් එකත් නැහැනේ. (නි)

:       0       0

යොහාන් Friday, 14 December 2012 12:43 AM

අනේ මන්දා ඇත්තට (දී)

:       0       0

ලලිත් - කටාර් Thursday, 13 December 2012 05:14 PM

අනේ මහත්තයෝ, ඔබතුමා කොහොමද ව්‍යාපාරිකයෙක් වුණේ? (නි)

:       0       0

සමන් Friday, 14 December 2012 03:54 AM

මම නම් මොකුත් දන්නේ නැහැ (දී)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 05:19 PM

නියමයි අඩුම ගානේ මාස හයක්වත් හිරේ යවන්න ඕන. හොර වැඩ කරනවාට.. අන්තිමට කාර් එකත් නැහැ සල්ලිත් නැහැ.. හිරෙත් යන්න උනා..!(නු)

:       0       0

අනුර Thursday, 13 December 2012 05:45 PM

මෙයා මාර මනුස්සයෙක්නේ..!(නු)

:       0       0

අජිත් Thursday, 13 December 2012 08:00 PM

ඒකම තමයි මටත් හිතුණේ. ලක්ෂ හැටක් අරන් තනියම ගියේ කොහේද කියලා. (නි)

:       0       0

රත්නායක Thursday, 13 December 2012 09:58 PM

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ (අ)

:       0       0

ලලිත් Thursday, 13 December 2012 10:30 PM

වාහනය කුලියට හෝ බද්දට ගත් එකක් විය යුතුය. (නි)

:       0       0

ලියනගේ Thursday, 13 December 2012 10:45 PM

අපි ඉතින් බලන් ඉන්නවා, එච්චරයි (දී )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site