දෙවනපෑතිස් රජුගේ සෙනෙවි අභය විසින් ඉදිකෙරුණු බවට සැලකෙන ස්ථූපයක කැණීම් අරඹා ඇත. වෙල්ගම්වෙහෙරට අයත් බව කියන මෙම ස්ථූපය ත්‍රිකුණාමලය කන්නියාවේ උණු වතුර ළිං වලට ඉහළ කඳු වැටියේ පිහිටා තිබේ. එම චෛත්‍යය හතරැස් වේදිකාවක් මත ඉදිකැර ඇති බව කැණීම් වලින් තොරතුරු ලැබී ඇත. සිරිපතුල් හතරක් ද සොයාගෙන තිබේ. මෙම සෑය වෙල්ගම්වෙහෙර මහා සෑයේ පරිවාර සෑයක් විය හැකි බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෙල්ගම් වෙහෙර යට ගියාව මතු කරයි
සිල්වා Wednesday, 07 November 2012 11:56 AM
නිදන් හොරුන්ට මග පෙන්වීමක් නොවේද ?? (ස)
මධු Wednesday, 07 November 2012 07:49 PM
අපේ රටේ නිධන් ටික අරන් ඉවරයි. කවුද කියලා කියන්න බැරි, මට හැමදාම ලංකාදීපය බලන්න ඕනෑ නිසයි. (නි)
වාසල Wednesday, 07 November 2012 02:12 PM
ඉතිහාසය නිවැරදිව සංස්කරණය කිරීම සුභ අනාගතයකට පිටුවහලකි. (නි)