(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ඉකුත් (09) දින රටපුරා ඇති වු කළහාකාරි සිද්ධිය අතරතුර කොට්ටාව අධිවේගී පිවිසුමේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාකුඹුර ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයකු හා හොරණ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට