IMG-LOGO

වලිගකොටා වෙනත් කැලේකට

(දිල්ශාන් බණ්ඩාර නිකවැරටියේ සිට) මාස 3 කට ආසන්න කාලයක්  නිකවැරටිය පුරා සැරිසැරූ ‘වලිග කොටා‘ අල්ලා නිර්වින්දනය කර වෙනත් ප්‍රදේශයකට ගෙන යනු ලැබීය. මේ අලියා පහරදීමෙන් තරුණයකු මරුමුවට පත්විය. මෙම වල්අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමට ජනතාවද වනජීවි නිලධාරීන්ට සහය විය. එම ප්‍රදේශය අවට තවත් වල්අලින් 10 ක් පමණ සැරිසරමින්  වගාවන්ට හානි සිදුකරන බව ගැමියෝ කියති. එම වල්අලින් අල්ලා ගැනීම හෝ තබ්බෝව රක්ෂිතය දෙසට පලවා හරින්නයි ඔවුහු ඉල්ලා සිටිති.



අදහස් (0)

වලිගකොටා වෙනත් කැලේකට

අනුර Saturday, 10 November 2012 02:54 AM

සියල්ලන්ම එකතු වී කරලා තියෙන්නේ හොද වැඩක්. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 30 November 2012 02:22 PM

මේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 10:29 AM

සත්තුන්ට වෙන්කරලා තියෙන කැළේ කොටලා හේන් කරනකොට අලි ගම්වැදීම පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site