IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති

දිල්රුක්ෂි ග්‍රේරු

දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැම්මට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඔවුන්ගේ ඉල්ලිම් පිළිබඳව ඉදිරියේදී සොයාබලා කටයුතු කිරීමට පැමිණි එකඟතාවකින් පසු මෙම උද්ඝෝෂණය නවතා දැමීමට ඔවුහු තීරණය කර තිබේ.

ඊයේ (13) සවස රැඳවියන් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ රැඳවියෝ සිව් දෙනා තවමත් එහි ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (7)

වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති

emerson Tuesday, 14 August 2018 05:35 PM

රටකට ගිය කලක්

:       18       168

sanath Tuesday, 14 August 2018 07:08 PM

බැල්ම හෙලුවද දන්නේ නැහැ හිටං.

:       0       3

jayatissa Wednesday, 15 August 2018 12:54 AM

ඔය ප්‍රශ්න නම් කාට කාටත් තියනවා.විශේෂයෙන් වැරදි කලත් කාන්තවොනේ.සනීපාරක්ෂක පහසුකම් නම් ප්‍රමාණවත් ආකාරයට තියෙන්න ඕන.උවමනාවට වැඩිය ආහාර ගේන එක නම් ප්‍රස්නයක්.බන්දනාගාර නිලදාරීන් මාරුකරන එක ඒගොල්ලන්ට පාලනය කරන්න බැහැ.ඒ නිලදාරිනියටත් හොඳ නැහැ. වැරදි කරන හින්දනේ එන්න වෙන්නේ.ඇතුලට ගියාම තමයි දරුවෝ ගැනයි මහත්වරු ගැනයි මතක් වන්න.දරුවෝ නම් පව්.ඔය වහලෙට නගින්න ආදාරකයක් තියෙන්න ඕනිනේ .ඉනිමගක් හෝ ගස්වල අතු පාත්වෙලා තියන්න ඕනේ .ඔය නිලදරින්ට ඒවා පෙන්නේ නැද්ද මන්ද

:       13       14

Uyada Wednesday, 15 August 2018 01:25 AM

ඔය බන්දනගරේ වහලට හැමදාම සිරකරුවෝ නැගල උද්ගෝෂණ කරනවා. ඔය තරම් ලේසියෙන් වහලට නගින්නේ කොහොමද? මෙයාල වහලට නගිනකම් නිලධාරීන් නිදිද? වහලට නැගල පැන ගන්නත් ලේසි වේවි වගේ..

:       0       21

wedage Wednesday, 15 August 2018 04:10 AM

ශිහ් තව ටිකක් හිටියනම් මේ වැස්සත් කාලම බහින්න තිබුනනේ

:       0       14

ravi Wednesday, 15 August 2018 04:26 AM

වැරදිකාරයො .. නීතියට බය උනාද .. ? මේ මඩවල .. හැදෙන රටක් නෙමෙයි .. !

:       0       0

සතයපාල Wednesday, 15 August 2018 01:00 PM

බන්ධානාගාර ඇමතිනියගේ ලොරි ටෝක්වලට අපි හිතුවා සිරකාරියන් ටික බඩ ගාගෙන ළඟට එනකම් හිට්ලර් වගේ ඉඳීවි කියලා. දැන් බලාගෙන ගියාම සිරිසේනටත් හපන් වුණානේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31563 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13920 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 163 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1089 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site