IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක්

ජයන්ත සමරකෝන්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ  ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය.

හිස් බීම බෝතලයකට මෙම මත්පැන් පුරවා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමා ඇතැයි ද, මත්පැන් සාදයෙන් පසු කාන්තා රැඳවියන් කිහිප දෙනකු නටමින් විනෝද වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි පවසයි.

මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තා සිරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (13)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක්

Srimali Sunday, 30 April 2017 01:14 PM

"මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තා සිරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ" එතකොට බන්ධනාගාරයේ ඇතුලේ ඉන්න අය අත්අඩංගුවට අරගෙන කොහාටද යවන්නේ ?

:       22       86

පිටිගල මිලානෝ Sunday, 30 April 2017 01:35 PM

කාන්තා රැඳවියන් බොහෝ විට අසම්මත ක්‍රියා වලට බෙහෙවින් ඇබ්බැහි වීම ගැනද යම් පියවරක් ගත යුතුයි.

:       171       5

chandoris appuSunday, 30 April 2017 09:38 PM

පිටිගල මිලානෝ !! ඔය පැත්තට හෙම යන්න එපා!! තමුසෙව අතුරුදහන් වේවි පටන් ගත්ත තැනටම ආයෙත් ?

:       2       31

රුවන්තක මිලානෝ Monday, 01 May 2017 09:26 AM

කල් ඉකුත්වුවත් පිටිගල කාන්තාවන් ගැන තවමත් අවධානයෙන් ඉන්නේ.

:       0       17

Susil Sunday, 30 April 2017 04:31 PM

"රැඳවියොත් මනුෂ්‍යයෝය".

:       0       1

chamika Sunday, 30 April 2017 04:43 PM

ලංකාවේ වෙන දේවල් එක්ක බැලුවම, ඒ කට්ටිය කාටත් කරදරයක් නැතුව, පොඩි අඩියක් අරන් සන්තෝස උනාම මොකද වෙන්නේ.?? හොර දෙසපලුවෝ බන්දනාගාර ගත උනාම, ගෙවන සැප ඉස්පිරිතාලවලට වෙලා සැප ගන්නකොට කිසිම ප්‍රස්නයක් නැහැ කාටත්.

:       0       18

Shihan Sunday, 30 April 2017 06:29 PM

වෑලිකඩ බන්ධනාගාරයේ තේමාපාඨය " සිරකරුවෝද මනුශ්‍යයෝය" යන්නය...

:       0       6

chandra weerasinghe Sunday, 30 April 2017 11:36 PM

බන්ධනාගාර රැඳවියන් සමග කටයුතු කිරීම ප්‍රවේශමෙන්!! බොහෝ රටවල් වල බන්ධනාගාර රැඳවියන් කැරලි ගසා ජීවිත විනාශ වෙලා තියෙනවා!! මතකද වැලිකඩ මෙයට අවුරුදු ගණනකට පමණ පෙර සිදු වූ ඛෙදවාචකය !! චන්ද්‍ර

:       0       0

chanra weerasinghe Sunday, 30 April 2017 11:42 PM

පිටිගල මිලානෝ බන්ධනාගාර කොමසාරිස් කරලා එව්වොත් කාන්තා අංශය හදල ගනීවි එයා හරි මනමාලයා !!

:       0       1

sg Monday, 01 May 2017 01:10 AM

සිරකරුවෝද මනුස්සයෝය...

:       1       4

ajith Monday, 01 May 2017 02:17 AM

රැඳවියන් බලා ගන්න පත් කරලා ඉන්න බන්ධනාගාර නියාමකවරියන් මේවා දන්නෙම නැද්ද? පැයකට සැරයක්වත් මේ අය ගැන සොයන්නේ බලන්නේ නැතිද?

:       0       6

dias Monday, 01 May 2017 04:18 AM

සිරකරුවොත් අප වැනි මිනිසුන්මය...

:       0       5

pahan Monday, 01 May 2017 06:23 AM

අපේ මානව හිමිකම් කඩලා නේ එයාල ඇතුලට ගිහින් තියෙන්නේ .ඒ නිසා එයාලගේ මානව හිමිකම් ඇතුලෙදි කැඩුනට කමක් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31360 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 979 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site