වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් කිහිප දෙනෙකුගේ සිරුරු තවමත් එහි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. උසස් නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ වන විටත් විශේෂ විමර්ශනයක් සිදු කරගෙන යන බව ද එම ආරංචි කියයි. ගැටුමෙන් බන්ධනාගාර මුළුතැන්ගෙට සිදු වුණ දැඩි හානි නිසා අද උදේ කෑම වේල ලබා දීමට බොහෝ ප්‍රමාධ වී ඇත. උසස් නිලධාරියකු පැවසුවේ මුළුතැන් ගෙය යළි පිළිසකර කිරීමට අඩුම ගණනේ තව මාසයක්වත් යනු ඇති බවයි. මළ අය සමග 59 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ගෙන ආ බව ද, ඉන් 34ක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද, පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සහ තවත් තිදෙනෙකු විශේෂ ප්‍රතිකාර ඒකකයේ සිටිනා බව ද රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිකඩ තවත් මළ සිරුරු?
නිශාඩ් Saturday, 10 November 2012 12:58 PM
මේ සේරටම මරණ දඩුවම දිය යුතුයි (ස)
සරත් Saturday, 10 November 2012 09:03 PM
මෙයාලට බෙහෙත් සහ කෑම දීමට මහජන මුදල් වියදම් කරන්න එපෝ. (නි)
නාපාවල කටාර් Saturday, 10 November 2012 01:35 PM
නිශාඩ් ,මරණ දඩුවම දීල තමා තියෙන්නේ .ක්‍රියාත්මක නොකරන නිලදාරීන්ට නඩු පැවරිය යුතුයි .(ස)
මාධව Saturday, 10 November 2012 02:11 PM
යුද්දයක් නේ ගියේ
කුමාරි Sunday, 11 November 2012 07:59 AM
කොමාන්ඩෝ බලකායට ජය වේවා! ඔහොමම ඔය පිම්මේම හැරෙමුද මේකට වග කියන ජේලර් උන්දැලාටත් වග කියන්න. එතකොට රටටම සුභ අනාගතයක්!!! (නි)
නුවන් Saturday, 10 November 2012 11:15 AM
මෙයාලට කෑම දෙන්න එපා. බඩගින්නේ තියන්න (ස)
රමිල Saturday, 10 November 2012 11:22 AM
අපරාදේ ඔය ගමන් ඕකේ හිටපු කුඩු රජාලා ටික, මිණී මරුවෝ ටික, අපරාධකාරයෝ ටික මරල දාන්න තිබුණානේ. එතකොට සමාජයටත් හොඳයි (ස)
ලීලා Sunday, 11 November 2012 10:48 AM
ඒ වෙඩි තියපු විදිහට (දී)
සංජිව Saturday, 10 November 2012 11:16 AM
ඇති ඔයින් ගියා
සම්පත් Saturday, 10 November 2012 11:59 AM
අයියෝ සල්ලි