වැලිකඩ හිරබත් කන කඩුවෙල හා මහරගම පාතාලයන් දෙදෙනකු මොරටුවේ බැංකු ගිණුමක අංකයකට කප්පම් මුදල් තැන්පත් කරන ලෙස මාලබේ හා තලවතුගොඩ ව්‍යාපාරිකයන් 15 දෙනකුගෙන් ඉල්ලා ඇතැයිද, හිරබත් කා නිදහස් වූ කොරලවැල්ලේ කතක් නමින් ඒ ගිණුම ඇතැයි ද ඇය කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද නුගේගොඩ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි. කප්පම් ඉල්ලූ ජංගම දුරකතන අංක එකොළහක් පොලිසිය සතුය. අඩුම කප්පම ජංගම දුරකතන පෙර ගෙවුමකි. වැඩිම කප්පම රුපියල් පනස්දාහකි.
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිකඩ ගියත් වැඩ දිගටම
නසාර් Monday, 03 October 2011 11:06 AM
වගකිව යුත්තන් කවුද