IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැලිකඩින් පැන්න හයක් එති

බන්ධනාගාර කැරැල්ල මධ්‍යයේ පැනගිය සිරකරුවන් හය දෙනකු භාරවූහ. පැන ගිය තවත් පිරිසක් ද බන්ධනාගාර අවි ගබඩාව කඩා පැහැරගත් අවි කිහිපයක් ද සොයා මෙහෙයුමක් ඇරඹීය.



අදහස් (0)

වැලිකඩින් පැන්න හයක් එති

මධු Saturday, 10 November 2012 01:13 PM

ලංකාවෙ හිර ගෙවල්වල ආරක්ෂාව මදි.. ඒ නිසා තමයි මෙහෙම සිදුවීම් වෙන්නෙ..(නු)

:       0       0

නාපාවල කටාර් Saturday, 10 November 2012 01:57 PM

ගිනි අවි ටික එළියේ සගයන්ට දීල මොකුත් නොදන්නා එකා වගේ බාරවෙන්න ඇති .(ස)

:       0       0

සිල්වා Saturday, 10 November 2012 03:03 PM

අයියෝ මේ මොනවාද වෙන්නේ

:       0       0

අමිල Saturday, 10 November 2012 09:22 AM

ඇතුලේ මේ අයට ආරක්ෂාව ඇති (ස)

:       0       0

ජයා Sunday, 11 November 2012 05:39 AM

මිනීමරුවන්ව කන්න දීලා තියාගෙන ඉන්නෙ නැතුව දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ලලිත් Saturday, 10 November 2012 10:15 AM

එලියට වඩා ඇතුලේ සැපද ?? (ස)

:       0       0

අධිකාරී Saturday, 10 November 2012 10:19 AM

මේ හය දෙනාට ඉක්මනින්ම මොලේ පෑදිච්ච පාටයි (ස)

:       0       0

සිල්වා Saturday, 10 November 2012 10:42 AM

ඒ අය දන්නවා කළු ගලේ ඔලුව හප්ප ගත්තම වෙන දේ (ස)

:       0       0

රත්නායක Saturday, 10 November 2012 10:36 AM

අයියෝ සල්ලි

:       0       0

සෑම් Sunday, 11 November 2012 10:15 AM

ගෙනියපු ටී 56 අවි 6ට මොකද වුණේ? හැංගුවාද එළියට ගිය දවසක ගන්න? එහෙමත් නැත්නම් තම තමන්ගේ පාතාල ලොක්කන්ට දුන්නද? එහෙමත් නැත්නම් එළියේ ඉන්න ගෝලයන්ට දුන්නද තමන්ගේ බිස්නස් සාර්ථක කරගන්න?? (නි)

:       0       0

ලලිත් Saturday, 10 November 2012 11:05 AM

ගිණි අවි සමඟ පැනපු අයව අල්ලන්න ඕනි. ඒ අය ඒවා ගත්තේ ආත්මාරක්ෂාවටවත් හංගලා තියන්නවත් නෙවෙයි (ස)

:       0       0

ලීනා Sunday, 11 November 2012 10:27 AM

T56 දැන් කීයක් විතර වෙනවද වෙළඳපොලේ (ස)

:       0       0

daya,saudi Saturday, 10 November 2012 07:54 PM

ඒ අය කෝ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site