(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ වරාය නගර පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් රජිව් අමරසූරිය මහත්වරු මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලබති.
නීතිඥ සංගමයේ කමිටුවක් විසින් ගන්නා ලද තීරණයකට අනුව අද (15) පස්වරුවේ මෙම පෙත්සම් ගොනු කරන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා නිසයි අහන්නේ... චීන ප්‍රාන්තයක පනතකට එරෙහිව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළ හැකිද? හරිම කන්ෆියුස් අප්පා මේ කාරණා..