IMG-LOGO

වරායේ වැලි ගොඩෙන් ධීවර කටටත් වැලි

අම්බලන්ගොඩ ධීවර වරාය වැලි වලින් පිරී  බෝට්ටු මුහුදට දැමීමට නොහැකි වී ඇතැයි කියමින් ධීවරයෝ 200 ක් පමණ ධීවර කාර්යයාලය අසලට වී උද්ඝෝෂණයක් පවත්වති.

වැලි ඉවත් කරන යන්ත්‍රයද එහි නැතැයි ඔවූහු කියති.



අදහස් (0)

වරායේ වැලි ගොඩෙන් ධීවර කටටත් වැලි

බමුණු ආරච්චි Saturday, 10 September 2016 09:09 AM

කිරින්දේ ධීවර වරායත් මේවගේ වැලි වලින් පිරී ගියා. මීට හේතු පාදකවුණේ අලුතෙන් හදපු ධීවර වරාය වටා ඉදිකළ බ්රේක් වෝටර් ගල් බැමි නිසා ජල කරන්ට් වල ඇතිවූ වෙනස්කම්. වරාය ගොඩවීමට වැලි විත් තිබුනේ යාල මුහුද අවටින්. පාට කරනලද වැලි යාල මුහුදට ගොස් දැම්මා. සුමානයකට පමණ පසු කිරින්ද වරාය අවට වැලි රැගෙන පරික්ෂා කිරීමේදී එම පාට කරනලද වැලි සොයාගත්තා. අම්බලන්ගොඩ ධීවර වරාය අවට මුහුදේ නව ඉඳිකිරීම් සිදුවුණාද කියා සොයාබැලීම වටී (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 10 September 2016 12:27 PM

කොළඹ වරාය අසළ මුහුද ගොඩකර හැදීමට සුදානම්කර තිබෙන චීන නගරය වෙනුවෙන් අවශ්‍ය වැලි කන්දරාව අම්බලන්ගොඩ ධීවර වරාය හිර කරගෙන තිබෙන මේ වැලිකන්දෙන් ගන්න බැරිද ? (නි)

:       0       0

චතුරි Saturday, 10 September 2016 02:27 PM

ඇයි අනේ ඕකට ඔය තරම් කෑ ගහන්නේ හොරෙන් වැලි ගොඩ දාන කට්ටියට කිව්වා නම් ඉවරනේ රජයටවත් නැති අම්පන්න ඒ අය ළඟ තියෙන්නේ වැටුප් ගෙවන්න ඕනෙත් නැහැ එක ටෝක් එකයි දෙන්න ඕන වැඩේ නියමෙට කරලා දෙයි (අ)

:       0       0

අරවින්ද Saturday, 10 September 2016 04:06 PM

මේවා සාකච්ඡා මාර්ගයෙන් කරගන්න ඕනෑ වැඩ (නි)

:       0       0

කිත්සිරි Saturday, 10 September 2016 04:32 PM

ඕකට ඉතින් උද්ඝෝෂණය කළා කියලා වැලි ඉවත් වෙනවද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 10 September 2016 04:38 PM

ලංකාවේ කොච්චර ඉන්නවාද දේශපාලුවන්ගේ, පොලිසියේ හෙන්චයියලා ගඟේ මුහුදේ හොරට වැලි ගොඩදාන? එයාලට කොන්ත්‍රාත්තුව දුන්නා නම් නිකන්ම වරායේ වැලි ටික ඉවත්කරලා දෙයි. (නි)

:       0       0

ජගත් Sunday, 11 September 2016 09:19 AM

මෙය විසදීමට ඉක්මනින් පියවර ගන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 79 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site