(යොහාන් භාසුර)
කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන්ව ඇති බවත් ඉතිරි ඉදිකිරීම් කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වරාය පාර ලබන වසරේ ජනතා අයිතියට
sukitha Monday, 10 July 2023 10:47 AM
ඉස්කෝල හදන්න කරුණාකරලා. 20ක් දාන පන්තියේ 40 දානවා. වැසිකිලි යන්න තට්ටු 4 බහින්න ඕන. ළමයි වතුර බොන්නේ නැහැ වැසිකිලි යන්න වෙන නිසා. 500 ට 1 යි වැසිකිලි. දොරවල් නැහැ. වතුර නැහැ. ළමයි කියන්නේ අනාගත ඩොලර්.
Gunasinghe Monday, 10 July 2023 08:27 PM
චීනාගේ පෝට් සිටි එකට යන්න අපි ණය වෙලා එලිවේටඩ් හයිවේ හදලා දෙන්න ඕනෙද .ඔක චීනට හදාගන්න කිවුවා නම් .ඔය ණය මුදලින් ග්‍රාමීය මාර්ග කිලෝ ,මෙට්‍රස් 300 ක් විතර හදන්න තිබ්බා