IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


වරායේ පුතා කටින් කම්බි නවයි

විනාඩියක් ඇතුළත වානේ කම්බි 20ක් කටින් නවා ලෝක වාර්තාවක් තැබීමට හඟුරන්කෙත තරුණයෙක් අද (6) සමත්විය.

කොළඹ වරායේ ජය බහාලුම් අංගනයේ සේවකයකු වන ජනක කාංචන (24) එම දස්කම අද මෝදර වරාය පරිශ්‍රයේ මහවැලි පුහුණු අභ්‍යාස ආයතනයේදී ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන් හා ඇමැති අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් ඉදිරියේ දී සිදුකළේය.

මීට පෙර රුසියා ක්‍රීඩකයකු කටින් කම්බි 12ක් නවා එම ලෝක වාර්තාව තබා තිබිණි.

webwane02



අදහස් (0)

වරායේ පුතා කටින් කම්බි නවයි

ශාන්ත කටාර් Thursday, 06 October 2016 03:32 PM

අබේරත්න පස්ස බිම ඇනුණා නේද ? දකුණේ උතුරේ බස්නාහිරේ ,, නෙවේ අපේ රටේ කොල්ලෙක් කියන්න පුරුදුවෙන්න ,,අපේ රට බොහොම පුංචි රටක් , දකුණේ මිනිස්සුන්ට කොහොමත් තියෙනවා පණ්ඩිත අදහස් ඔය වගේ (බ)

:       0       0

ඉන්දික ප්‍රනාන්දු Thursday, 06 October 2016 03:53 PM

රටේ වැඩ කරන්නේ දකුණේ අය විතරද ? (බ)

:       0       0

සෙනරත් Thursday, 06 October 2016 04:20 PM

කාංචන ඔබට ජය වේවා ! (බ)

:       0       0

වින්සන්ට් අන්ද්‍රාදි, මාතර Thursday, 06 October 2016 08:52 PM

මමත් දකුණේ මාතර. නමුත් අබේරත්න මහත්මා ගැන ලැජ්ජා හිතෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ දකුණ නොවේ. දකුණ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ජනක කාංචන වීරයාට සුබ පැතුම්. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 06 October 2016 10:09 PM

කරුණාකර වරින් වර දන්ත වෛද්‍යවරයෙක් හමු වී දත් වල එනමල් ආවරණයට හානි පැමිණ ඇත්දැයි බලාගන්න. ඔබට නොදැනුවත්ව දත් වලට හානි සිදු වී තිබෙන්න පුළුවන් (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 06 October 2016 11:11 PM

දකුණේද කොහේද කියන එක නෙමෙයි වැදගත්, මේ තරුණයාගේ දක්ෂකම (නි)

:       0       0

මදුසංක Friday, 07 October 2016 03:27 AM

එස් බි ගෙන් ප්‍රවේශම් වන්න. (බ)

:       0       0

අබේරත්න Thursday, 06 October 2016 09:34 AM

එහෙම තමයි අපේ දකුණේ කොල්ලෝ....ජයවේවා.......(බ)

:       0       0

නිරාන් Thursday, 06 October 2016 02:19 PM

අබේරත්න ඔයාට වැරදිලා එයා නුවර කොල්ලෙක් (බ)

:       0       0

සමන්ත වෙලගෙදර Thursday, 06 October 2016 02:27 PM

හඟුරන්කෙත එස්බී දිසානායක ඕක ඔයිට කලින් කළා නේද? එක කටින් බතල කොළ 2000ක් හිටෙව්වා විනාඩියට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site