IMG-LOGO

වරායට තවත් සභාපතිවරයෙක්

(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ.

මාස තුනක කාලයක් තුළ වාරය අධිකාරියට පත්කළ දෙවැනි සභපාතිවරයා බර්නාඩ් මහතා වීම කැපී පෙනේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම පත්කිරීම කළ අතර අමාත්‍යවරයා මීට පෙර පත්කළ ආචාර්ය සරත් ඔබේසේකර මහතා නිරන්තරයෙන් සේවයට වාර්තා නොකළ බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.  



අදහස් (3)

වරායට තවත් සභාපතිවරයෙක්

S L Jayasingha Tuesday, 25 October 2022 04:48 PM

අවුරුදු පහයි සබාපතිලා අටයි...

:       1       5

පුරවැසියෙක්.... Tuesday, 25 October 2022 07:21 PM

මතක් වෙන්නෙ අර සුනිල් පෙරේරා ගැයූ ගීයක්.

:       0       5

Perera Wednesday, 26 October 2022 10:00 AM

තනතුරට සුදුසුකම දේශපාලන ගැතිභාවයද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site