වෙසක් සමයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 30000 ක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම ව්‍යාපාරිකයන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විරූපී බොදු කොඩියට නඩු
නිමල් ලාලිත Tuesday, 28 April 2015 02:33 PM
අනේ බලධාරී මහත්වරුනි, බුදුරැස් වළල්ල නොයෙකුත් පාට යොදමින් විකෘති කරන අයටත් නීති මඟින් කටයුතු කිරීමට ක්‍රමයක් සකසන්න. (නි)
දර්ශන Tuesday, 28 April 2015 02:52 PM
සමහරු හිතාගෙන ඉන්නේ (බිස්නස් කරන) නියම බෞද්ධ කොඩි විකුණුවොත් එයාලගේ දෙවියෝ කෝප වෙයි කියලා (බ)
බුද්ධික Tuesday, 28 April 2015 03:18 PM
වෙසක් අපියි. බිස්නස් උන්ගේ. හේතුව කොඩි විකුණලා තිබෙන්නේත් සිංහලයෙක්. (බ)
ඈන් Tuesday, 28 April 2015 03:19 PM
ලෝකයේ ආගම් ඇති වූ දා සිට ඇති වූ හොඳම බිස්නස් එක ආගම විකිණීමයි. මෙය සෑම ආගමකටම පොදු කරුණකි. (බ)
නන්දලාල් Wednesday, 29 April 2015 12:40 AM
සාධු ! සාධු !!ආගම විකෘති කරමින්, ආගමට නිගාදෙන්නන්ට නිසි දඬුවම් තදින්ම දියයුතුයි. (නි)
අජන්ත Tuesday, 28 April 2015 11:41 AM
වෙසක් අපෙයි, බිස්නස් උන්ගේ. හේතුව ඒකයි (බ)
රණසිංහ Tuesday, 28 April 2015 12:01 PM
ආගම ජාතිය ආදරය මේ සේරම බිස්නස් වෙලා (ම)
ජගත් Tuesday, 28 April 2015 12:17 PM
එතකොට ජාතික කොඩිය විකෘති කළ අයට නඩු නැද්ද (ම)