IMG-LOGO

වෙරෝනා මිතුරෝ නත්තල සමරති

වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය සූදානම් කළ නත්තල් සුහද හමුවක් පැවැත්විණි. තාබොදා රංග ආයතනයේ දරුවෝ නැටුම් ද ඉදිරිපත් කළහ. රීප්ලෑෂ් කණ්ඩායමට සංගීතය ඉදිරිපත් කළේය. වසර විස්සක් පුරා දුරස්ව සිටි මිතුරන් පස් දෙනකුගේ අදහසකට අනුව ඇරැඹි වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ දැන් සාමාජිකයෝ සියයකට වැඩි පිරිසක් සිටිති. මව්බිමේ සාමාජසේවා රැසකට තම සංගමය දායක වී ඇතැයි සභාපති ඩික්සන් රොඩ්නි ප්‍රනාන්දු කියයි.  



අදහස් (0)

වෙරෝනා මිතුරෝ නත්තල සමරති

ප්‍රදීප් Saturday, 22 December 2012 10:35 AM

ස්ථානය කොහේ වුණත් ජාතියකට ගරු කිරීමට කිසිවෙකුටවත් තහනමක් නැත. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 20 December 2012 08:42 PM

සුසිල් මම කියන්න ගිය ටික ඔයා කිවුවාට ස්තුතියි. (නි)

:       0       0

ජයනාත් Thursday, 20 December 2012 08:50 PM

ඔබලාට සුභපැතුම් (දී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 20 December 2012 03:10 PM

වෙන රටක අපෙ ජාතික කොඩිය ඉහලින් එල්ලන්න???? (ස)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 20 December 2012 03:13 PM

මේ විදියට සංගීත ප්‍රසංග පවත්වලා හොදට පදම් වෙනකල් විස්කි වයින් බීලා නත්තල සමරන එක ඉතාලියේ වදයක් වෙලා. ජේසුතුමන් හිටියා නම් මෙහෙම නත්තල් වර්ජනය කරාවි. මේවා අවසන්වෙලා මරා ගන්නකොට ඔක්කොම සිංහලයන්ට බනිනවා. මේවාට වඩා නරකද මේ වියදම් කරන සල්ලි වලින් අසරණ දුප්පත් පවුලකට උදවු කළානම්. ඒක තමයි නියම කතෝලිකයකුගේ නත්තල් සැමරීම (නි)

:       0       0

සුජිත් Thursday, 20 December 2012 03:40 PM

අයියෝ මට එදා එපා වුණා (ස)

:       0       0

මාටින් Thursday, 20 December 2012 10:00 PM

වෙරෝනා කෙසේවෙතත් නංගිලා ටික නම් ලස්සනයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 20 December 2012 04:15 PM

සුසිල්, නියම කතාව. මම ඉන්නෙත් ඔය අහළ පහළ තමයි. (නි)

:       0       0

ජසී Thursday, 20 December 2012 04:16 PM

වෙරෝනා ....වෙරෝනා ???? (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 21 December 2012 12:13 PM

සුසිල්, ඔබගේ කතාව හරියටම හරි. (නි)

:       0       0

සුරංග Thursday, 20 December 2012 12:26 PM

අනේ හොඳයි වෙන්නප්පු මිතුරෝ ඔය වගේ දෙයක් කරන එක..වෙන වෙන දේවල් කරලා රටේ නම කැත කරන අයට ආදර්ශයක් (ස)

:       0       0

දික්ෂ්මි Friday, 21 December 2012 01:55 AM

මොනවා කරන්නද? වැඩක් කරද්දී කතන්දර අහන්න වෙනවා තමයි. (නි)

:       0       0

සමන් Thursday, 20 December 2012 05:48 PM

ජාතික කොඩිය ඉනට ඇදලා නැතිනම් කරේ දාගෙන එහෙමත් නැතිනම් ඔළුවෙ ඔතාගෙන නටන කාලෙ ඔ‍ය හොදයි කියලා මම සිතනවා..!(නු)

:       0       0

විරාජ් Friday, 21 December 2012 03:57 AM

සුභපැතුම් අපෙන් ඔබලාට

:       0       0

මාරි ද සිල්වා Thursday, 20 December 2012 01:32 PM

ඉතාම හොදයි සුභ නත්තලක්..!(නු)

:       0       0

ප්‍රදීප් Thursday, 20 December 2012 01:50 PM

ජාතික කොඩිය ඉහලින් එල්ලන්න තිබුණා නේද ? (ස)

:       0       0

ප්‍රදීප් Thursday, 20 December 2012 01:51 PM

ජාතික කොඩිය ඉහලින් එල්ලන්න තිබුණා. නැත්නම් පාවිච්චි නොකර ඉන්න තිබුණා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 427 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site