IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


විරෝධය නොතකා හලාවත ධීවරයෝ මුහුදු යති

ඔගස්ටිනි ප්‍රනාන්දු

සතියක කාලයක් තුළ මුහුදු යාමෙන් වැළකී සිටි හලාවත ධීවර කාර්මිකයන් අද ( 13 දා ) සුපුරුදු පරිදි මුහුදු ගොස් මාළු අල්ලා ගෙන පැමිණි බව දැක ගත හැකි විය.

හලාවත මාළු වෙළදපල තුලට මාළු මිල දි ගැනීම පිණිස පාර්භෝගිකයින් පැමිණීමේ දි ක්‍රමවේදයක් නොතිබු නිසා විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට පැමිණිම හේතුවෙන් මෙලෙස මුහුදු යාමෙන් වැළකිණි.

නව කොරෝනා රෝගය පැතිර යාමේ අවධානමක් මතු වීම නිසා ඊට සුදුසු විසදුමක් යොදන ලෙස ඉල්ලා පුත්තලම දිස්ත්‍රික් ධීවර සංවිධාන එ්කාබද්ධව මුහුදු යාමෙන් වැළකී සිටිමට තිරණය කළහ.

පසුගිය 6 වන දින සිට ධීවරයෝ මුහුදු මෙන් වැළ කි සිටියහ.

මේ අනුව මාළු වෙලෙදුන්ට පමණක් මාළු වෙළද පලට පැමිණ මාළු මිළ දි ගැනීමට ඉඩ දි තිබුණි.

මුහුදු නොයාමෙන් තමන් ආර්ථික වශයෙන් අසරණ විම නිසා අද ( 13දා ) අළුයම් කාලයේ පටන් ධීවරයෝ සුපුරුදු අයුරින් රස්සාවේ ගොස් මාළු ගෙන ආහ.

ඒ අතර පිටපළාත් වලින් ගෙන ආ මාළු ද හලාවත වෙළද පල වෙත රැගෙනවිත් තිබිණි.

එහෙත් කිසිදු පාර්භෝගිකයෙක් වෙළදපලට පැමිණ නොසිටි බවත් දැක ගත හැකි විය.

පැමිණ සිටි පිට වෙළෙදුන් තොග වශයෙන් මාළු ගෙන ගිය අතර මාළු මිළ ඉතා පහළ මට්ටමක පැවැති බව කියති.


 



අදහස් (3)

විරෝධය නොතකා හලාවත ධීවරයෝ මුහුදු යති

Tarzan Monday, 13 April 2020 06:40 AM

ඔය මාලුකාරයෝ මුස්ලිම් උනොත් තමා වැඩේ.

:       13       133

Nimal Monday, 13 April 2020 09:55 AM

ටාසන් වෙත, සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, ‘මාලු කාරයෝ...,‘ යැයි කීම සුදුසු නැත...

:       0       0

Kumar Monday, 13 April 2020 04:08 PM

බඩ ගින්න ඇතිවුණාම මොනවා හරි කන්න ඕනෙනෙ. ඇඳිරිනීතිය සතිගණන් තිබෙනකොට මන්දිරවල ඉන්න අයට ගණනක් නැහැ. එදිනෙද මුදලක් උපයාගෙන ජිවත් වෙන අයට අවශ්‍ය අහාර ගබඩා කරන්න තරම් වත්කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site