රාජ්‍ය අංශයේ තිස් එක්දහසක පුරප්පාඩු සදහා දිවයින පුරා සිටින 30000ක රැකියා විරහිත උපාධිධාරීන් පත්කරන තුරු තම අරගලය නොනවත්වන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය. දැනට ගුරු පුරප්පාඩු 23000 දහසකුත් රාජ්‍ය ආයතනවල රැකියා 8000කුත් ඇති බවත් ඔහු කීවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විරැකියා පටදරුවෝ පුරප්පාඩු තිස්දහසක් පෙන්නති
මැණික් Sunday, 05 June 2016 12:28 PM
අද විරැකියාව විශාල ජීවන ගැටළුවක් වෙලා (නි)
ඇන්තනි Sunday, 05 June 2016 01:34 PM
මේ අයට උපාධි තිබුනට පුද්ගලික අංශයේ රැකියාවක් කරන්න දැනුමක් නැහැ. ඒ නිසා ඔවුන්ව පුද්ගලික අංශයේ ආයතන බඳවාගන්නේ නැහැ. ඉතින් ඔවුන් කොහොමහරි රජයේ රස්සවක් හොයාගෙන නිකන් පඩි ගන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ (නි)
උපතිස්ස Sunday, 05 June 2016 02:00 PM
ඇයි අර රැකියා 50000ක් දෙනවා කිවුවේ...? (නි)
රාධා Sunday, 05 June 2016 02:05 PM
සැම තනතුරකටම උපාධිධරයන් දාන්න පුළුවන් රටක් ලෝකේ කොහෙවත් නැහැ. එම විෂය ගැන දැනුමක් තිබිය යුතුයි. අනික මේ අය ඉල්ලන්නේ පරිපාලක තනතුරුනේ (නි)
නවරත්න Sunday, 05 June 2016 02:30 PM
කෝ අර දෙනවා කියපු රැකියා? (නි)
දොන් Sunday, 05 June 2016 02:35 PM
මේක මේ රටේ තිබෙන මානසික ප්‍රශ්නයක්. රජයෙන් උපාධිය වෙනතුරු අධ්‍යාපනය දෙන්න ඕනෑ. ඊටපස්සේ රස්සාවක් දෙන්න ඕනෑ. මං දන්නා විදියට මේ රටේ සාර්ථක ජීවිතයක් ගොඩ නඟාගත් බොහෝ අය උපාධිධාරීන් නම් නෙමෙයි. (නි)
දසුන් Sunday, 05 June 2016 09:49 AM
පසුගිය රජය නිතරම කියනවා ඇසුනා රැකියාවිරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසදුව කියා.මේ රැකියාවිරහිත උපාධිධාරීන් 30000 මේ රජය බලයට පත්වුනාට පසු මේ අවුරුදු එකහමාරට විශ්ව විද්‍යාවලින් පිටවුන අයද?(හේ)
විජේ Sunday, 05 June 2016 09:52 AM
මහත්තයෝ දියුණුයි කියන රටවල් වලට ගිහිල්ලා බල්ලන්න, කි දාහක් උපධිදරයෝ ඉන්නවද කියලා රක්ෂා නැතුව, (හේ)