වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පුර්ව වටයේ තරග අද (16) ඇරැඹෙයි. එහිදී ද්‍රවිඩ සංගම් පිල සහ කොල්ට්ස් පිල අතර තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේද, හලාවත මේරියන්ස් පිල සහ මුවර්ස් පිල අතර තරගය කොල්ට්ස් පිටියේද දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද සිට