IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යවස්ථා සභාව පත් කිරීම තවත් කල් යයි

ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණය අවබෝධතා ගිවිසුමක් ලෙස පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන තෙක් එහි සිවිල් සාමාජිකයන් තිදෙනාගේ නම් අනුමත කිරීම දින කිහිපයකට කල් දැමීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී අද එකගත්වයට පැමිණියහ.



අදහස් (0)

ව්‍යවස්ථා සභාව පත් කිරීම තවත් කල් යයි

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 10 June 2015 09:40 PM

ඇත්තටම ඔය සමහරුන්ට ඔයතරම්ම තණ්හාවක් ඇයි? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 10 June 2015 09:47 PM

රටේ මේ හටගෙන තිබෙන්නාවූ පක්ෂ දේශපාලන අර්බුදය තව කල්පයකටවත් විසඳාගන්න නොහැකියි කියලයි තේරෙන්නේ.කල්පය අවසන්වෙලා යයි, අර්බුදය එහෙමම තිබියදී (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 10 June 2015 11:51 PM

දේශපාලකයෝ මොන ජාතියේද කියා මැන ගැනීමට පසුගිය මැතිවරණය කැඩපතක් බඳුයි. යහපාලනය පතුරු ගහමින් අවලාද නැඟූ කී දෙනෙක් අද එම ගහේ වවුලෝ වගේ එල්ලිලා ඉන්නවද? (නි)

:       0       0

නිහාල් Thursday, 11 June 2015 12:16 AM

අනේ! අපිට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

සුරනිමල Thursday, 11 June 2015 04:47 AM

මේ අයට රට ගැන අබ මල් රේණුවක් තරම්වත් හැගීමක් නැත්තේ ඇයි ? රටේ අභාග්‍යද? අපේ අභාග්‍යද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site