ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (6) පස්වරු 5.30 වනවිට ලොවපුරා මියගිය ගණන 70,000 ඉක්මවා ගියේය.
අද පස්වරු වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මියගිය සමස්ත ගණන 70,009ක් ලෙස දැක්විණි.
විවිධ රටවල දත්ත සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිල දත්තවලට අනුව එම මරණවලින් 50,215ක් වාර්තා වී ඇත්තේ යුරෝපයෙනි.
‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 15,877කි.
ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ 13,055ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 9,648ක් විය. ප්‍රංශයෙන් වාර්තා වූ මරණ 8,078ක් ලෙස දැක්විණි.
ඒ.එෆ්.පී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වයිරසයෙන් ලොව පුරා 70,000ක් මියගිහින්