ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පළමු තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 20කින් තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල පරාජය කිරීමට සමත් විය.
වයඹ පන්දු යවන්නෝ ලකුණු 148 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඌව ඉනිම ඕවර 18.1 කදී ලකුණු 127 කට සීමා කිරීමට සමත් වූහ. වයඹ පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක චතුරංග කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 33 කට කඩුලූ තුනක් දවා ගත්තේය.
මිලින්ද සිරිවර්ධන (28) සහ කෞෂල්‍ය වීරරත්න (24) හත්වැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ලකුණු 147 ක් දක්වා රැුගෙන ඒමට සමත් වූහ.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 147 (කම්රාන් අක්මාල් 36, උමාර් අක්මාල් 13, දිනේෂ් චන්දිමාල් 17, මිලින්ද සිරිවර්ධන 28, කෞෂල්‍ය වීරරත්න 24, ජේකබ් ඕරම් 6/3, උමාර් ගුල් 48/2, දිල්හාර ප‍්‍රනාන්දු 43/2)
ඌව නෙක්ස්ට් පිල ඕවර 18.1 කදී සියලූ දෙනා දැවී 127 (ශිවනරින් චන්ද්‍රපෝල් 11, ඩිල්ෂාන් මුණවීර 26, තිළිණ කණ්ඩම්බි 12, ජේකබ් ඕරම් 26, සීකුගේ ප‍්‍රසන්න 19, චතුරංග කුමාර 33/3, ඉසුරු උදාන 19/2, අකිල ධනංජය 20/2)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි
චන්ද්‍රසිරි Saturday, 18 August 2012 01:41 PM
ඌවට ඌව වෙන්න දීලා වගේ.(ස)
දිනිත් Saturday, 18 August 2012 02:21 PM
මේ තරඟාවලිය නිසා ලංකාවට හොඳ තැනක් ලැබේවි ලෝකයෙන්..(ස)