IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වයඹ යුනයිටඞ් ලකුණු 147 යි

ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 147 ක් රැුස්කළේය. වයඹ යුනයිටඞ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 147 (කම්රාන් අක්මාල් 36, උමාර් අක්මාල් 13, දිනේෂ් චන්දිමාල් 17, මිලින්ද සිරිවර්ධන 28, කෞෂල්‍ය වීරරත්න 24, ජේකබ්  ඕරම් 6/3, දිල්හාර ප‍්‍රනාන්දු 43/2)



අදහස් (0)

වයඹ යුනයිටඞ් ලකුණු 147 යි

චන්ද්‍රසිරි Friday, 17 August 2012 05:47 PM

අපේ එස්.එල්.පී.එල්. එක පාකිස්ථානයේත් ප්‍රසිද්ධයි. (නි)

:       0       0

අසින්ත Friday, 17 August 2012 06:27 PM

අපේ රටේ ක්‍රිකට් වලට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site