ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 190 ක් රැස්කිරීමට සමත් විය.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 190 (තමීම් ඉක්බාල් 32, කම්රාන් අක්මාල් 11, මහේල ජයවර්ධන නොදැවී 96, කෞෂල්‍ය වීරරත්න 36, අජන්ත මෙන්ඩිස් 29/2)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වයඹ පිලෙන් ලකුණු 191 ක ඉලක්කයක්
ප්‍රියන්ත Tuesday, 21 August 2012 07:20 AM
ඔබයි නියම නායකයා. මේ ඔබගේ හොදම කාලයයි. (නි)