පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික රැස්වීම වාර්තා කිරීමට විද්‍යුත් මාධ්‍යට අවසර නොලැබිණි. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් ඊට විරෝධය පළ කළහ. ඒ අනුව ඔවුහු සභාවෙන් පිටවී ගියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වයඹ ප්‍රා.සභාවකට විද්‍යුත් මාධ්‍ය එපා වෙයි
ලලිත් - කටාර් Tuesday, 30 October 2012 07:20 PM
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිළෙන කොටනේ. (නි)
චතූ Tuesday, 30 October 2012 03:35 PM
හොරවැඩ විනිවිද යයි කියල වෙන්න ඇති (ස)
ඇරිස් Tuesday, 30 October 2012 04:25 PM
ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාරයක්. (නි)
සිල්වා Tuesday, 30 October 2012 04:45 PM
බයට වෙන්න ඇති
රංජිත් Wednesday, 31 October 2012 11:51 AM
ගලබඩ ඔබ හරි .මමත් පඩුවස් නුවර නිසා හොඳට දන්නවා (ස)
ලාල් ගලබඩ ඉතාලියේ සිට Tuesday, 30 October 2012 05:32 PM
රට විනාශය කරා වේගයෙන් ගමන් කරමින් තිබේ. කියන තරම් සංවර්ධනයක් රටේ නැතිබව විදෙස් ගත අයට හොදට පේනවා. හංගන්න දෙයක් නැත්නම් භය නැතිව ප්‍රජාතන්ත්‍රවාදය එළියට දෙන්න.අපි බලාපොරොත්තු වෙන්නේ එයයි. නැත්නම් පිටරටින් ලංකාවට මුදල් පොම්ප කිරීම අඩු වෙනවා. (නි)