මැති ඇමැතිවරුන්ගේ මාර්ගයෙන් රැකියා හා කොන්ත්‍රාත් ලබා දෙන බව පවසා විවිධ ව්‍යාපාරිකයින් රවටා මුදල් වංචා කළැයි කියන තැරැව්කරුවකු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බව කොළඹ විශේෂ විමර්ශන ඒකකය කියයි.
පන්නිපිටියේ පදිංචි මොහු ගැන පොලිසි රැසකටම පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාපාරිකයනුත් රවටලා
සුගුනවති Tuesday, 10 June 2014 09:19 PM
කියන්න බලන්න දැන් මේ උපාසක උන්නැහේට මොකද කරන්න ඕනේ කියල, (ස)
ඉසුරන්දි Tuesday, 10 June 2014 04:56 PM
අද කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහොමද මෙහෙම බලද්දී? (නි)