IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විමල් වීරවංශ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

(ජයන්ත සමරකෝන් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ/ ඡායාරූප - ඉෂාන් සංජීව)

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) දහවල් 12.20ට පමණ කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට පැමිණි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ජාතික රෝහලට මාරු කිරීමට උපදෙස් දී ඇති අතර දිගින් දිගටම සේලයින් ලබාදීමට නොහැකි බැවින් එසේ රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

 



අදහස් (16)

විමල් වීරවංශ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

KP Wednesday, 29 March 2017 07:57 AM

තෙරුවන් සරණින් කරදරයක් නොවේවා ! රට ජාතිය වෙනුවෙන් හඬ නැගීමට යෝධ ශක්තිය ලබීවා ! චිරන් ජයතු !

:       20203       10329

Rohan Wednesday, 29 March 2017 09:09 AM

ජාතික ධනය තමන්ගේ පුද්ගලික වස්තුවක් ලෙස මංකොල්ල කපු හොරුන්ට (විමල් පමණක් නොවේ) තෙරුවන් සරණ පතන ජනතාවක් ඉන්න රටක කොහොමද නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ, බැරිවෙලා මේ උපවාසේ උඩ මෙයාව නිදහස් කලොත් අධිකරණය මොකද වෙන්නේ, ඊට පසු සෑම සිරකරුවෙක්ම උපවාස කරන්න ගනී කොහොමද එතකොට.

:       206       2686

AbilinWednesday, 29 March 2017 12:30 PM

වැරදිකරු ලෙස අධිකරණයෙන් නියමවූ පසු සිරකිරීම වැරැද්දක් නොවේ. දැන් මොහුව මෙපමනකල් සිරකර තබන්නේ සැකකරුවෙකු ලෙසය. මෙම නඩුවෙන් මොහු නිවැරදිකරු වුවොත් මොහු දැන් විඳින සිරදඬුවම සාධාරණද? බුද්ධියෙන් සිතන්න.

:       261       5

LakviduWednesday, 29 March 2017 04:55 PM

අබිලින්, එතකොට ඔයාගේ ඔය මහලොකු තියරිය අදාල වෙන්නේ විමල්ට විතරද? දන්නේ නැති නිසයි අහන්නේ

:       0       306

Manjula Wednesday, 29 March 2017 09:13 AM

විමලව පිලිලයක්ව දකින අයට අනාගතයේදී වැටහේවි ඔහුගේ වටිනාකම

:       3506       1681

ASANKA Wednesday, 29 March 2017 09:17 AM

තෙරුවන් සරණයි ඔබට

:       872       662

imesh Wednesday, 29 March 2017 09:32 AM

පංචායුධ බලය ලැබෙයි.

:       203       30

Sisira Wednesday, 29 March 2017 09:33 AM

කුම්බලාවෝ මාළු කෑවානම් විඳවපන් බළලෝ කියලා කව්දෝ කිව්වලු.

:       435       1509

ganini Wednesday, 29 March 2017 09:59 AM

දළදා සමිදුන්ගේ පිහිටින් නිදුක් නිරෝගි වේවා

:       135       2

Lion Wednesday, 29 March 2017 11:02 AM

මේ ලියන අය සිංහලද කියල සැකයි... රිමාන්ඩ් යනු දඩුවමක් නොවේ... ගල් ගහන්න ඇත හෝදගෙන එන්න කියපන් 225 ටම. නඩු අහන්නේ නැතිව දඩුවම් දීල තියෙන්නේ...

:       132       73

rohan Wednesday, 29 March 2017 11:41 AM

මෙයාගේ වටිනාකම මොකක්ද ? මහජන දේපල වංචාකර කෝටිපතියෙක් වීමද

:       1       219

p.d goonawardena Wednesday, 29 March 2017 01:21 PM

විමල්ව පිලිලයක්ව දකින අයට අනාගතයේදී වැටහේවි ඔහුගේ වටිනාකම

:       240       16

pubudu Wednesday, 29 March 2017 01:54 PM

මහින්ද මහත්තය කුණු රකින රජෙක් නෙමේ. ඒ ඉස්සර .

:       0       0

sena Wednesday, 29 March 2017 02:16 PM

උපවාසය නිසා කිසිසේත්ම නිදහස් නොකළ යුතුයි මේක වැරදි පුර්වාදර්ශයක් විය හැකිය.

:       1       391

jayasiri manimendra Wednesday, 29 March 2017 02:53 PM

මැතිතුමනි ඔබව සියලු දෙවියන් රැකදේවා

:       152       28

siri Wednesday, 29 March 2017 07:44 PM

තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site