
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට(6) තංගල්ල මූලස්ථානයේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.
බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
වීරවංශ මහතා හෙට පෙරවරු 10.00 ට තංගල්ල පොලිසියේ පෙනී සිටීමට නියමිතය.
තංගල්ල සීනි මෝදර දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තා පොලිසිය විසින් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක්
කපුරුහාමි Sunday, 05 October 2025 03:16 PM
දූෂිත දේසපාලුවෙක්. බොරු විදිනවා. එයා ගැන කියලා වැඩක්ම නැහැ.
Gihan Monday, 06 October 2025 03:20 AM
දැන් කතා කරන්නවත් බැහැ. කෙළින්ම ඇතුලේ... පුනරුදය කියන්නේ ඕකට...