ජනපතිට අපහාස පුවත් පළ කළැයි රහස් පොලිසියෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එරෙහිව පවරා තිබූ නඩුව පැත්තකින් තැබූ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා සැකකරුවන්ට කීවේ දැනුම් දුන්නොත් උසාවි එන ලෙසයි. පසුගිය ජූනි 29 වැනිදා කළ මේ වැටලීමේදී අත් අඩංගුවට ගත් සැකකරුවෝ ඇප ලබා සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෙබ් නඩුව පැත්තකින් තබයි
චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 07:23 PM
පැත්තකින් තියන එක ඔක්කොටම වඩා භයානකයි..!(නු)
ලලිත් කටාර් Tuesday, 18 September 2012 07:40 PM
පැත්තකින් තියලා විතරක් මදි තියලා අගල් පහක විතර ඇණ දහයක් විතර ගහන්න එය කවදාවත් ගලවන්න බැරි වෙන්න..!(නු)
වරුණ Wednesday, 19 September 2012 07:41 AM
ඇයි ජානාධිපතිතුමා කිව්වනේ එතුමාට අපහාස කළාට ක්‍රියාමාර්ග ගන්න එපා කියලා..!(නු)
අමිල කටුනායක Tuesday, 18 September 2012 09:41 PM
අවුරුදු 50ක් විතර තියේවිද? (නි)
ගුණරත්න Tuesday, 18 September 2012 10:11 PM
කාට උනත් මඩ ගැසීම හොඳ නෑ .රටේ නීතිය අනුව කටයුතු කල යුතුයි.(ස)
වික්‍රමසිංහ Tuesday, 18 September 2012 10:45 PM
නඩුයි, බඩුයි, නඩුයි ඔක්කොම හාමුදුරුවන්ගේද කොහේද? (නි)