උසස් පෙළ හා ශිෂ්‍යත්වය සමත් සෞඛ්‍ය සේවකයන්ගේ දරුවනට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට ගිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාසහිත ණය ගනුදෙනු සමිතියේ කණ්ඩායමකට මැර ප්‍රහාරයක් එල්ල විමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පෙලිසිය කියයි. මෙම රැස්වීමට විපක්ෂයට ආරාධනා කළැයි කියමින් සභාපති ඇතුළු පිරිසක් පහරදුන් බව එහි ලේකම් ඩබ්ලිව්.ඒ.ඩී. විමලරත්න මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. එහි ගිය අවස්ථාවේ පිරිසක් තමන්ට පහරදීමට උත්සහා කළ බවත් තමන් සමග සිටි පිරිස අතර ඉන්පසු ගැටුමක් ඇති වූ බව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති පේමසිරි මුණසිංහ මහතා කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විපක්ෂයට ආරාධනා කළැයි දෙදෙනකුට ගහලා
මධු Sunday, 02 September 2012 01:45 AM
පරාජයේ වියරුව හැමතැනම පැතිරිලා...!!(නු)
මංගලා Sunday, 02 September 2012 04:24 AM
මම හිතන්නෙ මේ සැරේ නම් හැමෝම බය වෙලා වගේ...!!(නු)
ගැමුණු Sunday, 02 September 2012 06:38 AM
අනේ සාමකාමී මැතිවරණය...!!(නු)
Cooray Nawalage Jude Yohan Sunday, 02 September 2012 07:41 AM
මනාප යුද්ධය...!!(නු)
සුමල් Sunday, 02 September 2012 09:17 AM
මස්කටු ඇති තැන බල්ලෝ පොරකති. (දී)
ඉන්ද්‍රජිත් Sunday, 02 September 2012 09:22 AM
"මධු 2012-09-02 01:45:37 පරාජයේ වියරුව හැමතැනම පැතිරිලා...!!" කතාව ඇත්ත. මේවා ජයග්‍රාහකයින් කරන වැඩ නොවේ. දැන් නම් සමහරුන්ට ප්‍රතිවාදීන්ගේ සේවනැල්ලත් ඇලජික්. (නි)
පවන් Sunday, 02 September 2012 10:53 AM
පොළොන්නරුවේ සිදුවීමකට දඹුල්ලේ අය හොට දාලා තියෙන්නේ ඇයි? (නි)
ගොඩ්වින් Sunday, 02 September 2012 11:02 AM
දෙයියනේ (දී)
වාස දිසා Saturday, 01 September 2012 08:56 PM
ප්‍රෙද්ශීය සභාපති කෙනෙක්ද? (නු)
උපාලි Saturday, 01 September 2012 09:31 PM
අනේ ඇත්තටම මෙහෙමත් මිනිස්සු.. සාමයෙන් සමගියෙන් හැමදෙනාම එකතුවෙලා වැඩ කරන්න ශ්න කාලෙක කුලල් කා ගන්නවා.. මේ මිනිස්සු බාල පරම්පරාවට දෙන ආදර්ශය මේකද?(නු)
සූරිය Monday, 03 September 2012 03:41 AM
විරුද්ධ පක්ෂයට ආරාධනා කරලා? ගහලා මදිනේ එහෙනම්. (නි)
අමිල කටුනායක Saturday, 01 September 2012 11:41 PM
මෙයාලා මොනවත්ම දන්නේ නැති පොඩි ළමයි..!!(නු)
ක්‍රිෂාන්ත Sunday, 02 September 2012 04:25 PM
අඩුව තියෙද්දිත් මෙයාලා අත් පුච්චා ගන්නා සැටි? (නි)
වැටුන Monday, 03 September 2012 07:35 AM
ගහල මදි නේද? (දී)