දිගින් දිගටම දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා තමා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ජී එල් කීර්ති සිංහ මහතා පැවසීය.
දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඇතැම් උසස් නිලධාරීන් කිසිවක් නොකරන බවත්, ස්වාධීන පොලිස් සේවයක් ඇති වුවහොත් නැවත පොලිසියට එක්වීමට අදහස් කරන බවත් ඔහු කීවේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ මෙම වඳුරඹ පොලිසියයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වඳුරඹ ඕඅයිසී ඉල්ලා අස් වෙයි
ධම්ම Monday, 22 December 2014 05:28 PM
ඉල්ලා අස්වුණා වගේ නොවෙයි, දැන් ඉතින් රස්සාවක් හොයාගන්නත් ඕනෑනේ. ඔය ප්‍රශංසා කරන කෙනෙක්ම එයටත් මැදිහත් වුණා නම් නේද හොඳ? (නි)
සමන්ජය Tuesday, 23 December 2014 11:35 AM
චන්ද්‍රා, ඔහේ ඒ ගැන කලබල වෙන්නේ නැතුව ඉන්නවද. නව ජනාධිපතිතුමා ඒ ගැන බලා ගනීවි. (නදී)
ගොනපිනුවල අපි Tuesday, 23 December 2014 05:52 AM
මෙන්න ලංකාවේ පොලිසියේ නියම මහත්මයෙක් (නි)
ප්‍රනාන්දු Tuesday, 23 December 2014 06:29 AM
එතුමාගේ දරු පවුල? (නි)
සරත් Tuesday, 23 December 2014 06:40 AM
ඔබේ ක්‍රියාව ඉතා ඉහළින් අගයන අතර ඔබට යුක්තිය ඉටුවේවි කවදා හෝ (නි)
වසන්ත Monday, 22 December 2014 08:13 PM
මෛත්‍රී දිනුවම අනිවාර්යෙන් උසස්වීමක් ලැබෙයි (නදී)
තුවාන් Tuesday, 23 December 2014 06:48 AM
පොලිසියේ නිලදාරින්ට මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට? (නදී)
බටන්ගල Tuesday, 23 December 2014 07:00 AM
ගාල්ලේ බුද්ධිමත් ජනතාවගේ ප්‍රතිචාරයට ඔබතුමාගේ නික්ම යාම හොඳ රුකුලක් වේවි. අපතයන් දේශපාලනයට එන එකට උඩගෙඩි දෙන ලොක්කන්ව ශෝක්කන් කරන්න ඔන්න අවස්ථාව. (නදී)
සුදේශ් Tuesday, 23 December 2014 07:13 AM
ඔබ වීරයෙක්. (ර)
මොහොමඩ් ඛාන් Tuesday, 23 December 2014 08:13 AM
ධම්ම, ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. (ර)
තරිඳු ගනේගොඩ Monday, 22 December 2014 01:49 PM
ඔබට අපේ ආචාරය (නදී)
වසන්ත Tuesday, 23 December 2014 12:14 AM
ඔබ නියම මහත්මයෙක්.ඔබගේ අවංක සේවයට මගේ ප්‍රණාමය! පක්ෂ පාට බේදයක් නැතුව පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔය චණ්ඩින්ට නිවාඩු දුන්නා නම් හරි (නි)
ගයාන් පාදුක්කේ Monday, 22 December 2014 01:58 PM
ඔබ වගේ අවංක නිලදාරීන් රටට ආඩම්බරයක් (නදී)
ගයාෂාන් රත්නායක Monday, 22 December 2014 02:00 PM
නීතිය අනුව වැඩකළ ඔබ වැනි පොලිස් නිලධාරීන්ට මුළු රටේම ජනතා ප්‍රසාදය හිමිවෙනවා (නදී)
කටුගස්තොට Monday, 22 December 2014 02:11 PM
මේකයි රටේ සැබෑ තත්වය (නදී)
ලියොන් ගුනවර්දන Wednesday, 24 December 2014 05:01 PM
අද පොලීසිය දේශපාලන බලපෑම්වලට යටවී ඇති බැවින් අපක්ෂපාතීව තම රාජකාරිය ඉටු කිරීමට නොහැකි නිසා මෙම පොලිස් ස්ථානාදිපතිතුමා ගත් ක්‍රියාමාර්ගය සැම දෙනා අගය කල යුතුය (නදී)
ගාමිණී Monday, 22 December 2014 02:29 PM
නීතිය අනුව වැඩකළ ඔබ වැනි පොලිස් නිලධාරීන්ට ඔබට අපේ ආචාරය (නදී)
චන්දිමා Monday, 22 December 2014 02:39 PM
නීතිය අනුව වැඩකළ ඔබ වැනි පොලිස් නිලධාරීන්ට මුළු රටේම ජනතා ප්‍රසාදය හිමිවෙනවා (නදී)
අබ්දුල් රාසික් Tuesday, 23 December 2014 01:10 PM
නිහතමානි පොලිස් මහත්මයෙක් ඔබ කලේ ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ඔබට ලක්වැසි සියලුමදෙනා වෙනුවෙන් මගේ ගෞරවය පුදකරමි. ඔබට සැමදා ජය. (නදී)
චන්ද්‍රා වීරසිංහ Wednesday, 24 December 2014 08:14 PM
ප්‍රතිචාර දාන චන්ද්‍රලා දෙතුන් දෙනෙක් ඉන්න නිසා මම මීට පස්සේ සෝබන චන්ද්‍රා කියා භාවිතා කරන බව ශ්‍රී ලංකා ජන රජයටත් අනිත් චන්ද්‍රලාටත් මෙයින් දන්වා සිටිමි (නදී)
මුමීත් Monday, 22 December 2014 02:49 PM
ලක් මවගේ නිහතමානී පුතෙක් (නදී)
ඇලෙක්ස් ප්‍රනාන්දු Saturday, 27 December 2014 05:49 AM
ඔබට අපේ ප්‍රණාමය !(හේ)
චන්ද්‍රා Tuesday, 23 December 2014 09:37 AM
රජයේ නිලධාරියෙක් තනතුරෙන් ඉල්ලා අස්වුනොත් නැවත පත්වෙන්න වෙන්නේ නවකයෙක් විදියට නේද? යහ පාලනයේ අත යට කෙරුවාවල් තියෙන්න බැහැ. (නදී)
පුබුදු Tuesday, 23 December 2014 09:43 AM
නීතියේ අාදිපත්‍ය බිඳ වැටී ඇති බවට තවත් ප්‍රබල සාක්ෂියක්. (නදී)
හිමාලි Monday, 22 December 2014 03:03 PM
ඔබතුමා කල්පනාවෙන් (අ)
කුමාර් වාස් - බදුල්ල Monday, 22 December 2014 03:12 PM
ඔබ වැනි අවංක නිලධාරීන්ට අපගේ ගෞරවය.! (ර)
කදිර් Monday, 22 December 2014 03:12 PM
ඔබ තුමාට අපේ උත්තමාචාරය. (ර)
නිල්මිණි Monday, 22 December 2014 03:34 PM
අවංකව සේවය කරන්න මේ රටේ බැරිනම් ඉල්ලා අස් වෙන එක තමයි හොද?(හේ)
ලාල් Friday, 26 December 2014 03:47 AM
දැන් පේනවනේ මේ රටේ යුක්තිය සාධාරණය කරන්න ඉන්න මිනිසුන්ට තිබෙන කළකිරීම. මොනවා වුණත් සමාජයකට අවශ්‍ය මහත්මයෙක්. අහන්න ලැබීමත් වාසනාවක්. ඔබතුමාට සාධාරණය අගයන හැමෝම වෙනුවෙන් සුබ පතමි. (නි)
සන්තුෂ් Thursday, 25 December 2014 10:56 AM
හොඳ පියවරක්. (නි)
හසන්ත Tuesday, 23 December 2014 04:18 AM
නිවටකමින් ජීවත් වන වන්දිබට්ටයින්ට ඔබ ආදර්ශයක් (නදී)