IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වෝන් ‐ මුරලිදරන් කුසලාන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට

සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 488 ක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කළහ. තරගය ජයගැනීමට නම් ශී‍්‍ර ලංකා පිල  ඕවර 17 ක් තුළදී ලකුණු 332 ක් ලබාගත යුතු වූ අතර තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර දෙකකදී, කිසිවකු නොදැවී ලකුණු 7 ක් ලබා සිටියේය. ගාල්ලේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය ලකුණු 125 කින් ජයගැනීම නිසා 1 ‐ 0 ක තරගාවලි ජයක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ 2007 දී දිනාගත් වෝන් ‐ මුරලිදරන් කුසලානය තවදුරටත් තමන් සතුකරගත්හ.



අදහස් (0)

වෝන් ‐ මුරලිදරන් කුසලාන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට

සුදත් Wednesday, 21 September 2011 03:08 PM

කණ්ඩායම තේරීමේ දී සිදු වූ දුර්වලතා නිසා මෙවැනි පරාජයක් අත් වූ බවයි අපගේ හැගීම. ඉදිරියේදිවත් නිසි කණ්ඩායමක් තෝරාගැනීමට තරම් සැලකිලිමත් නොවුණහොත් මෙරට ක්‍රිකට් අනාගතය අනතුරට වැටෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site