IMG-LOGO

වන අලියාගේ පහරින් දැරියක් මරුට

(චන්ද්‍රසේන ගමගේ සහ රෝෂන් රාජික)

හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් මරුමුවට පත්ව ඇති බව පොලීසිය කියයි.

වන අලියාගේ ප්‍රහාරයට ලක්වු දැරියගේ පියා බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කළ බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.

දැරියගේ පියා  සිය වගාවේ වැඩ කරමින් සිටියදී ඒ අසලට පැමිණ ඇති වන අලියා  පියාට  පහරදීමට උත්සාහ කොට ඇති බවත් ඒ සමඟ වන අලියාගෙන් බේරීම සඳහා පියා  නිවස දෙසට දුව ගොස් ඇති බවත් පියා පසුපස  හඹා  ආ වන අලියා දැරියට පහර දී තිබූ බවත් පොලිසිය කියයි.

 



අදහස් (3)

වන අලියාගේ පහරින් දැරියක් මරුට

Perakum Liyanagama Sunday, 03 August 2025 12:33 PM

මොනවා කළත් මොනවා වුණත් කමක් නෑ. වන අලින්ට හිරිහැර කරනවා එහෙම නොවෙයි. ඒ අපේ රටේ සම්පත... අර කොළඹ පෙලපාලි යන කාලකන්නි දැනුවත් කරන්න...

:       3       9

thilak Sunday, 03 August 2025 02:55 PM

ගොවිතැනින් ජීවත් වෙන මේ දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තබා පලවා හැරිය යුතුයි.

:       5       5

Perakum LiyanagamaMonday, 04 August 2025 12:22 AM

මොනවද. මේ thilak කියන කතා පලවා හැරල මදි ඉවරයක් කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site