IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෙන්වූ බිරියට නඩු

අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කැර විවාහ වී හයවසරක් පවුල් කෑ 32 හැවිරිදි ඉතාලි පාදෝවා නුවර බිරියක සැමියාගේ (41) නොතිත් කාම ආශා සපුරන්නට නොහැකිව පසුගිය දා උසාවියේ නඩු කියා දික්කසාදයක් ලබාගත්තාය. ඒ වන විට ඇය එක් දරු මවකි. ඇගේ හිටපු සැමියා ඇය එම අවබෝධතා ගිවිසුම උසාවියට ඉදිරිපත් කැර බිරියට එරෙහිව නඩුවක් පැවරීය. විවාහය අවසන් වූවත් දිවි ඇතිතෙක් ගිවිසුම ප‍්‍රකාර ලිංගික හැසිරීම්, මිතුරු මිතුරියන් ඇසුර, නිදහස, දරුවන් හදා වඩා ගැනීම ආදිය සැමියාගේ සිතැඟි පරිදි සිදුවිය යුතු බවට වන සියලූ කොන්දේසි හිටපු බිරියගෙන් ඔහු ඉල්ලයි.



අදහස් (0)

වෙන්වූ බිරියට නඩු

වසන්ත Wednesday, 05 September 2012 07:53 PM

මේ ලංකාවේ ජෝඩුවක්ද? (නි)

:       0       0

සින්‍යා Thursday, 06 September 2012 09:25 AM

වැඩකාරයට බොරු බෑ (ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 09 September 2012 12:36 AM

ඕකට ඉතිං ගිවිසුම් ගහන්න ඕනැයෑ? සල්ලි තියේනම් ඔය ඕනෑතරම් ඉන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 10:37 PM

එතුමියට මතකද මන්දා එහෙම ගිවිසුමක් ගැන..(ස)

:       0       0

සේනානායක Wednesday, 05 September 2012 03:21 PM

මටත් හිතෙනවා හැමදාම ගිවිසුමක් ගහන්න...(ස)

:       0       0

වසන්ත Wednesday, 05 September 2012 11:06 PM

මේ ලාංකික පවුලක්ද? (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 05 September 2012 11:09 PM

කැටවල හිටියේ අවුරුදු 23ද? මම අවුරුදු 36ක් ඉතාලියේ. අදාළ දේ විතරක් කියන්න. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 04:56 PM

දික්කසාද වූවත් එයා කැමති නම් කැමති දෙයක් කරන්න පුලුවන්. (නි)

:       0       0

කන්කානම්ගේ Wednesday, 05 September 2012 03:44 PM

නිදාගෙන ඉද්දි කපල දැම්මනම් හරි. වැඩිම උනොත් අවුරුද්දක් හිරේ යයි (ස)

:       0       0

පාලිත Wednesday, 05 September 2012 03:45 PM

කිසි තේරුමක් නෑ..(ස)

:       0       0

කමල් Thursday, 06 September 2012 12:40 AM

මේ වගේ දේවල් මෙහේ ගොඩක් වෙනවා. (නි)

:       0       0

රිම්සිර් Thursday, 06 September 2012 01:19 AM

විවාහ වන විට ගිවිසුම් ගසා විවාහ විය යුතුයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 September 2012 01:21 AM

මේවා මහ ලොකු දේවල්යෑ? (නි)

:       0       0

ආරී Wednesday, 05 September 2012 03:53 PM

කම් සුව විදිය හැකියි........නීතියක් ඇත්තේ නෑ.....(ස)

:       0       0

පී.එස්.කැටවල Wednesday, 05 September 2012 04:02 PM

මම අවුරුදු 23 ක් ඉතාලියේ හිටියා ..ඔය ඇහුවාමයි...ගිනස් වාර්තාවක් තියන්න පුළුවන්...(ස)

:       0       0

යොහාන් Wednesday, 05 September 2012 04:48 PM

මේ මිනිස්සුන්ට පිස්සුද (ස)

:       0       0

වරුණ Thursday, 06 September 2012 08:09 AM

මෙහේ කට්ටියත් අවබෝධතා ගිවිසුම් කොච්චරනම් අත්සන් කරනවද? ඒත් කවුරුත් වැඩි කලක් දීග කෑවෙනම් නෑ..(ස)

:       0       0

හේමසිරි Wednesday, 05 September 2012 07:19 PM

දරුවා ‍ලොකු මහත් වුණහම සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ දෙන්නට හිතුණේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site